Business News Latest News Trendingසහල් කිලෝ 3 ක් සති දෙකකට පවුලකට ප්‍රමාණවත්-වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනChannel News Lanka06/04/2021 by Channel News Lanka06/04/202101761 සහල් කිලෝ ග්‍රෑම් තුනක් සති දෙකක කාලයකට එක් පවුලක පරිභෝජනයට ප්‍රමාණවත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත. සතොස විසින් මේ දිනවල ලබාදෙමින්...
Features Latest News Trendingශ්‍රී ලංකා විවාහක රූ රුජින කිරුළ තරග සංවිධායකයන් නැවත පුෂ්පිකා ද සිල්වාටම පළඳවයිChannel News Lanka06/04/2021 by Channel News Lanka06/04/202102031 ලෝක විවාහක රූ රැජින තරග සංවිධාන කමිටුවේ උපදෙස් මත ශ්‍රී ලංකා විවාහක රූ රුජින කිරුළ එම තරගයේ සංවිධායකයන් විසින් නැවත වරක් පුෂ්පිකා ද සිල්වාට නැවත...
Latest News Trendingක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ-උපවාසයට දින 30Channel News Lanka06/04/2021 by Channel News Lanka06/04/202102026 ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා එම ණය බරින් විපතට කාන්තාවන් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (06) පොලොන්නරුව,හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි. එම ණය උගුලේ සිරවී දැනට පීඩාවිඳින,...
Latest News Trending Uncategorizedඋපරිමය සියයයි-ආසන අතර දුර මීටරයයි-ටියුෂන් වලට ඉඩChannel News Lanka06/04/2021 by Channel News Lanka06/04/202101861 බස්නාහිර පළතේ උපකාරක පන්ති ලබන 12 වැනිදායින් පසුව විවෘත කිරීමට අවසර ලැබෙන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. උපකාරක පන්තියක උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සියයකට...
Latest News Trendingවිදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට තිබු බාධාව ඉවතට – අවසරය අනවශ්‍යයිChannel News Lanka06/04/202106/04/2021 by Channel News Lanka06/04/202106/04/202101949 විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට මින් ඉදිරියට ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව රජය ප්‍රකාශ කරයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingවිවාහක රූ රැජිණ අර්බුදය ගැන ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානයත් මැදිහත්වෙයිChannel News Lanka06/04/202106/04/2021 by Channel News Lanka06/04/202106/04/202102017 කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගය ඇතිවූ අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ....
Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී හා ප්‍රධාන ගුවන් නියමු තනතුරුවලින් ඉවතටChannel News Lanka06/04/2021 by Channel News Lanka06/04/202102337 ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී (HEAD OF FLIGHT OPERATIONS) ප්‍රවීන් වෙත්තමුණි හා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමු (CHIEF PILOT) චමින්ද ඩි සොයිසා...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsආක්ෂේ කුමාර් ඇතුළු ” රාම් සේතු ” හින්දි චිත්‍රපටයේ ශිල්පීන් 45 දෙනෙකුට කොවිඩ්Channel News Lanka06/04/2021 by Channel News Lanka06/04/202101869 බොලිවුඩ් තිරයේ ජනප්‍රිය නළු ආක්ෂේ කුමාර්, කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත වී තිබේ. ඔහුට ” රාම් සේතු ” හින්දි චිත්‍රපටය රූගත කරමින් සිටින අතරතුර...
Latest News Trending World Newsනයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1844 ක් පැනයතිChannel News Lanka06/04/2021 by Channel News Lanka06/04/202101819 නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1844 දෙනෙකු පැන ගොස් තිබේ. මෙම බන්ධනාගාරයේ සිටි සිර කරුවන් අතරින් 35 දෙනෙකු පැනයාම ප්‍රතික්ෂේප කර තිබිණි. තවත් සිරකරුවන් හය දෙනෙකු ආපසු...
Features Latest News Trendingගස් කැපීමෙන් ඔක්සිජන් අඩුවෙන්නේ නැහැ- මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහChannel News Lanka06/04/2021 by Channel News Lanka06/04/202102242 ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම අසත්‍යක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා සඳහන් කරයි. ඒ මහතා මෙසේ පැවසුවේ ‘තිරසර සංවර්ධන...