Latest News Trendingවන අලි ප්‍රශ්නය ගැන කියපු ප්‍රියංකරට-ජනතා වීරයෙක් වෙන්න එපා යැයි CB රත්නායක කියලාChannel News Lanka30/03/2021 by Channel News Lanka30/03/202101926 “ ආණමඩුව ආසනය තුළ වන අලි මිනිස් ජීවිත වනසන එක ඉහළ ගිහින්. ඒ බව විෂය භාර වනජීවි ඇමති සී.බී. රත්නායක මහතාට දැනුම් දුන්නාම ඔහු මට...
Latest News Trending World Newsජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජිං පින් අතර දුරකථන සංවාදයක්Channel News Lanka30/03/2021 by Channel News Lanka30/03/202102138 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජිං පින් දුරකථන සංවාදයක නිරත වී තිබේ. ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතූ ජනාධිපති රාජපක්ෂ මහතා නොබෝදා...
Latest News Trending World Newsබැරක් ඔබාමාගේ කෙන්යානු මිත්තනිය සාරා ඔබාමා මිය යයිChannel News Lanka30/03/202130/03/2021 by Channel News Lanka30/03/202130/03/202101968 ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ කෙන්යානු ජාතික මිත්තනිය වූ සාරා ඔබාමා මිය ගොස් තිබේ. මිය යන විට ඇය 99 වන වියෙහි පසු වුවාය....
Latest News Trendingනිශ්ශංක සේනාධිපතිට රට යන්න අවසරChannel News Lanka29/03/2021 by Channel News Lanka29/03/202101391 ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල්...
Latest News Trendingඅද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙනවා-මෛත්‍රීපාල සිරිසේනChannel News Lanka29/03/2021 by Channel News Lanka29/03/202101995 අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට රට පුරා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැගිට වීමට ප්‍රමාද වන්නේ මන්දැයි රටේ...
Latest News Trendingපාස්කු ප්‍රහාරය එල්ලකල අය සොයානොගැනීම පුදුමය දනවන ප්‍රහේලිකාවක්-අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවChannel News Lanka29/03/202129/03/2021 by Channel News Lanka29/03/202129/03/202101844 පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කරමින් මහා විනාශයක් සිදුකළ අය සොයාගන්නට සහ ඔවුන්ට දඬුවම්දීමට ප්‍රහාරයෙන් වසර දෙකක් ගතවන තුරුත් නොහැකිවීම පුදුමය දනවන ප්‍රහේලිකාවක් බවත්, මෙම පරීක්‍ෂණ...
Latest News Trending World Newsමියන්මාරයේ සාමාන්‍ය වැසියන් 114 ක් මරා දැමු රාත්‍රියේ හමුදාවේ සුපිරි සාදයක්Channel News Lanka29/03/202129/03/2021 by Channel News Lanka29/03/202129/03/202101850 මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුනු 114 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසුව එරට ලෙයින් තෙත්ව තිබියදී එදින රාත්‍රියේ හමුදා දිනය නිමිත්තෙන් එරට හමුදාවේ ඉහල නිලධාරීන් පිරිස...
Latest News Trendingආනයනික පොල්තෙල්වල දෙවැනි සම්පලයත් අසමත් -ප්‍රති අපනයනයට උපදෙස්Channel News Lanka29/03/2021 by Channel News Lanka29/03/202101783 සමාගම් කීපයක් මගින් ආනයනය කළ පොල්තෙල් තොගවල සාම්පල දෙවැනි තත්ත්ව පරීක්ෂණයෙන් ද අසමත් වී ඇතැයිද ඒ හේතුවෙන් ඒවා ප්‍රති අපනයනය කරන ලෙස ශ්‍රීලංකා රේගුවට දැන්වූ...
Latest News Trending World Newsසුවස් ඇලේ සිරවී තිබුණු නැව යලි කෙලින් කරයිChannel News Lanka29/03/202130/03/2021 by Channel News Lanka29/03/202130/03/202101881 ඊජිප්තුවේ සුවස් ඇල හරහා සතියක් පමණ තිස්සේ සුවස් ඇළෙහි සිරවී තිබුණු එවර් ගිවන් නමැති විශාල කන්ටේනර් නැව සෑහෙන දුරට කෙලින් කර එය යලි සෙසු නැව්...
Latest News Trendingආණ්ඩුවේම අය වියත් මගට බනිනවා-බලයට ආපු විදිහ අමතක වෙලා-රාජ්‍ය ඇමති නාලක ගොඩහේවාChannel News Lanka29/03/202129/03/2021 by Channel News Lanka29/03/202129/03/202101772 ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ යම් යම් අප්‍රසාදයක් ඇති බවත් එය තේරුම් නොගන්නේ නම් ඉදිරියේදී තව තවත් ආණ්ඩුව පහලට වැටෙනු ඇති බවත් ආණ්ඩුවේ කණ්ඩායම් තුල සමගිය...