ඉන්දුනීසියාවේ කතෝලික දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
ඉන්දුනීසියාවේ සුලවෙසි දුපතේ මකසාර්හි කතෝලික දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ. මෙහිදී දේවස්ථානයේ සිටි 14 දෙනෙකු තුවාල ලබා තිබේ. මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනෙකු එල්ල...
