Latest News Trendingසිංහරාජයේ ජලාශ හදන්නේ චීන සමාගම්වලට වතුර දෙන්න-පාහියන්ගල ආනන්ද සාගර හිමිChannel News Lanka26/03/202126/03/2021 by Channel News Lanka26/03/202126/03/202102261 සිංහරාජයේ ජලාශ ඉදිකරන්නේ මෙරට ජනතාව වෙනුවෙන් නොව හම්බන්තොට ප‍්‍රදේශයේ ආරම්භ කරන චීන ව්‍යාපෘති සදහා බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්...
Latest News Trendingමියන්මාර හමුදා පාලනයට එරෙහිව තානාපති සම්බන්ධතා අත්හරින ලෙස හෙලබොදු සවිය ඉල්ලයිChannel News Lanka25/03/2021 by Channel News Lanka25/03/202101951 හෙල බොදු සවිය සංවිධානය විසින් මියන්මාර හමුදා පාලනය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය...
Latest News Trendingශ්‍රී ලංකාවට පදනම් විරහිතව ඇඟිලි ගැසීම ප්‍රතික්ෂේප කරනවා-දිනේෂ් ගුණවර්ධනChannel News Lanka25/03/2021 by Channel News Lanka25/03/202101950 ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට පදනම් විරහිතව ඇඟිලි ගැසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියයි. එලෙස...
Latest News Trendingවිදේශ රැකියා සඳහා ගිය අයට නිරෝධායන හෝටල් නොමිලේChannel News Lanka25/03/2021 by Channel News Lanka25/03/202102041 කොරෝනා වසංගත තත්ත්වය මත මැදපෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවල නියුතු ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීමට අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික...
Features Hard Talk Latest News Trendingමාස දහයකදී විශාල වෙනසක් කරන්නට මට හැකි වුනා-ධම්මික මල්රාජ් ද සිල්වා-UAE ශ්‍රීලංකා තානාපතිChannel News Lanka25/03/202130/03/2021 by Channel News Lanka25/03/202130/03/202104323 ධම්මික මල්රාජ් ද සිල්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රීලංකා තානාපතිවරයාය. කොළඹ ආනන්ද විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු මීට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ...
Business News Hard Talk Latest News Trendingපොල්තෙල් පිළිකා කාරක සිද්ධිය පසුපස පාම් ඔයිල් ව්‍යාපාරික මාෆියාවදැයි සැකයක්Channel News Lanka25/03/202125/03/2021 by Channel News Lanka25/03/202125/03/202102288 පිළිකාකාරක පොල්තෙල් සිද්ධිය පසුපස ඇත්තේ ව්‍යාපාරික මාෆියාවක් දැයි සැක මතුවී තිබේ. පිටරටින් පොල් ගෙන්වා මෙරටදී පොල් තෙල් නිපදවීමට ව්‍යාපාරිකයන් තිදෙනෙකුට පමණක් අවසරය ලබාදීමත් ඔවුන් මේ...
Hard Talk Latest News Trendingසඟ සසුන් කෙත පෝෂණය කළ කොටුගොඩ මහා නාහිමි පඬිරුවනChannel News Lanka25/03/202125/03/2021 by Channel News Lanka25/03/202125/03/202102460 මුළු ජීවිතයම බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් කැප කල මහායතිවරයන් වහන්සේලා සොබා දහමේ සත්‍යය පහදා දෙමින් නික්මයාම වචනයෙන් කියා නිමකල නොහැකි අඩුපාඩුවකි. එම හිස්තැන යලි කිසිවෙකුටත්...
Latest News Trending World Newsබ්‍රිතාන්‍ය රජ පවුලේ නවතම සාමාජිකයා නිවසේ නානකාමරයේ පොලොව මත උපත ලබයිChannel News Lanka24/03/2021 by Channel News Lanka24/03/202101872 බ්‍රිතාන්‍ය රජ පවුලේ නවතම සාමාජිකයා නිවසේ නානකාමරයේ පොලොව මත උපත ලබා තිබේ. දෙවන එලිසබෙත් මහ රැජිනගේ එකම දියණිය වන ඈන් කුමරියගේ දියණිය වන සාරා ටින්ඩල්ගේ...
Entertainment/Travel/Culture/Architect Latest News Trendingඅමීර් ඛාන්ටත් කොරෝනා ආසාදනය වෙයිChannel News Lanka24/03/2021 by Channel News Lanka24/03/202101832 ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. 56 හැවිරිදි අමීර් ඛාන් ආසාදිත බව තහවුරුවීමෙන් අනතුරුව මුම්බායි හි පිහිටි සිය නිවසේ නිරෝධායනය...
Business News Latest News Trendingසෙරමික් ආනයනයට ඉඩදීමෙන් පලක් නැහැ-ණයවර ප්‍රයෝගික නැහැ-තහනම පිටුපස ව්‍යාපාරික මාෆියාවක්Channel News Lanka24/03/202124/03/2021 by Channel News Lanka24/03/202124/03/202102036 සෙරමික් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ලිහිල් කලද එයින් එම භාණ්ඩ හිඟයට එතරම් විසඳුමක් නොලැබෙන බව ආනයනකරුවෝ හා අලෙවිකරුවෝ ප්‍රකාශ කරති. එම ද්‍රව්‍ය...