Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන් සේවයේ පාලනාධිකාරය සේවක සේවිකාවන්ට දැඩි නීතිරීති පනවයිChannel News Lanka20/03/202120/03/2021 by Channel News Lanka20/03/202120/03/202101958 සමාජ වෙබ් අඩවි සඳහා හා සමාජ මාධ්‍ය සඳහා හෝ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් සඳහා චක්‍ර ලේඛයක්...
Latest News Trending World Newsඅයිස්ලන්තයේ ගිනි කන්දක් වසර අටසීයකට පසු යලිත් සක්‍රිය වෙයිChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101035 අයිස්ලන්තයේ ගිනි කන්දක් වසර අටසියයකට පසු යලි සක්‍රීයවී තිබේ. මෙම ගිනි කන්ද සක්‍රියවීමට පෙර පසුගිය මාසයක පමණ කාලයක සිට අයිස්ලන්තයේ භුචලන පනස්දහසක් පමණ සිදු විය....
Latest News Trendingපස්සර බස් අනතුරකින් 15 ක් මරුට – 31 කට තුවාල (වීඩියෝ)Channel News Lanka20/03/202120/03/2021 by Channel News Lanka20/03/202120/03/202102159 මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී අද අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙහිදී තවත් 31...
Latest News Trending World Newsමියන්මාරයේ ගැටුම් – අදත් 8 ක් මරුට – මාධ්‍යවේදීන් දෙදෙනෙක් අත්අඩංගුවටChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101771 මියන්මාරයේ හමුදා පාලකයන් විසින් එරට මාධ්‍යවේදීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. BBC ලෝක සේවයේ මාධ්‍යවේදියෙකු සහ තවත් එරට දේශීය මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ....
Latest News Trendingආණ්ඩුව භූමදානයට කැමති වුනේ අපි 20 වන සංශෝධනයට සහය දැක්වූ නිසා-නසීර් අහමඩ්Channel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202102124 ආණ්ඩුව භූමදානයට කැමති වුනේ තමන් 20 වන සංශෝධනයට සහය දැක්වූ නිසා මිස ඉම්රාන් ඛාන් පැමිණි නිසා නොවන බවත් කොරෝනා මෘත දේහ භූමිදානයේදී ආණ්ඩුව යටින් අපිට...
Features Latest News Trending World Newsඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගුවන් යානයේ පියගැටපෙලේ ඇද වැටේ (වීඩියෝව)Channel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202102408 ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය නිල ගුවන් යානය වන එයාර්ෆෝස් වන් ගුවන් යානය වෙත පියගැටපෙළ නගින විට ඇද වැටී තිබේ. ජනාධිපතිවරයා යලි නැගී සිට පා...
Features Latest News Trending World Newsප්‍රීතිමත් දර්ශකයේ පළමු ස්ථානය පින්ලන්තයටChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202102063 පින්ලන්තය ලොව ප්‍රීතිමත්ම ජීවිතයක් ගත කල හැකි රටවල් අතරින් පළමු ස්ථානයට සිවු වන වතාවටත් තෝරා ගෙන තිබේ. ලොව ප්‍රීතිමත් දර්ශකය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලිකත්වයෙන් සිදුකර...
Latest News Trendingපරිසර හානි පසුපස ඇතැම් ප්‍රාදේශීය දේශපාලකයින්,ජාවාරම්කරුවන්,නිලධාරින්-මහින්ද අමරවීරChannel News Lanka19/03/2021 by Channel News Lanka19/03/202101964 මේ දිනවල ඇතැම් පුද්ගලයින් විසින් විශාල පරිසර හානියක් රටතුළ සිදු කරමින් සිටින බවත් මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවන බවත් ප්‍රාදේශීය දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන්...
Latest News Trendingතවත් කොවිඩ් මරණ 6 ක් – සමස්ත මරණ 544 – අසාදිත 89651Channel News Lanka19/03/202120/03/2021 by Channel News Lanka19/03/202120/03/202101885 කොවිඩ් -19 ආසාදිත රෝගීන් 6 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ...
Latest News Trending World Newsජිනීවා මානව හිමිකම් ඡන්දය ලබන සඳුදා-මිත්‍ර රටවල් රැසක් අප සමග-ඇමති දිනේෂ්Channel News Lanka19/03/202119/03/2021 by Channel News Lanka19/03/202119/03/202102160 ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා ඇතුලත් යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්ද විමසීම ලබන...