Business News Hard Talk Latest News Trending2020 වසරේදී කෘෂිකාර්මික,කර්මාන්ත සහ සේවා යන අංශ තුනේම ඍන වර්ධන වේගයක්Channel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202101080 කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ 2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය 2019 වසරේ වාර්තා වූ සියයට 2.3ක වර්ධනය හා සසඳන විට සියයට 3.6ක සංකෝචනයක් පෙන්නුම්...
Latest News Trendingබැඳුම්කර සිද්ධියට රවී-අර්ජුන්-කසුන් ඇතුළු පිරිස රිමාන්ඩ්Channel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202101127 ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක...
Business News Latest News Trendingරුපියලට සාපේක්ෂව ඩොලරය ඉතිහාසයේ ඉහලම අගය වාර්තා කරයිChannel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202101781 ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය අද (17) 201 සීමාව ඉක්මවා පහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන...
Business News Latest News TrendingBreadTalk අවන්හල් සමුහය වසා දමයිChannel News Lanka17/03/2021 by Channel News Lanka17/03/202101056 කොරෝනා හේතුවෙන් වසා දමන ව්‍යාපාර සමුහයට අලුතෙන්ම එක්වී ඇත්තේ BreadTalk අවන්හල් සමුහයයි.මේ අනුව 2021 මාර්තු 20 දින සිට නැවත දැනුම් දෙනතුරු සියලුම BreadTalk අවන්හල් වසා...
Business News Latest News Trendingරජය මිලට ගෙන ඇති වී තොග දින තුනකට රටට ප්‍රමාණවත්Channel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202102143 රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල මුළුමනින්ම අසාර්ථක වී තිබේ. තරගකාරී ලෙස වී මිලදී ගැනීම සඳහා රජය ඊට අදාළ නිලධාරීන්ට තරගකාරී මිල ගණන් යටතේ වී මිලදී...
Latest News Trending World News2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියානු රජය ට්‍රම්ප්ට උදව් කල බවට චෝදනාChannel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202101681 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියානු රජය ඩොනල්ඩ් ට්‍රම්ප් හට උදව් කල බවට හෙළිවී තිබේ. ඇමරිකානු බුද්ධි අංශ මගින් නිකුත් කල වාර්තාවක් මගින් මේ බව හෙළි කර...
Latest News Trendingඅලුත් පාරක් හදන්න ඇලහැර දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේ වන විනාශයක්Channel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202101196 ඇලහැර යෝධඇළ ව්‍යාපෘතිය සඳහා යන්ත්‍ර සූත්‍ර රැගෙන යෑමට අලුතින් මාර්ගයක් හා පාලමක් ඉදිකිරීමට යෑමේදී වසර 200 ක් පමණ පැරණි කුඹුක් ගස් ඇතුළු ගස් රැසක් කපා...
Latest News Trendingආණ්ඩුව පොල් ගස් කපන්නත් පර්මිට් ගන්න නව නීති ගෙන එන බව කියයිChannel News Lanka17/03/2021 by Channel News Lanka17/03/202102350 පොල්ගස් කැපීම තහනම් කිරීමට යයි.ඒ අනුව පොල් ගස ගස් හෙලීමේ පනතට ඇතුලත් කෙරේ. දැනට මෙම පනත මඟින් කොස්, දෙල් හා තල් ගස් කැපීමට අවසර ලබාගැනීම...
Features Latest News Trendingඩුබායි,අබුඩාබි,සාජා UAE ශ්‍රීලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා කම්කරු අමාත්‍යංශය වැඩට බසීChannel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202102669 එක්සත් අරාබි එමිර් රාජයේ සේවය කරන ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වැඩි කර ගැනීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිවරයා මගින් එරට බලධාරීන් සමග කම්කරු අමාත්‍යංශය සාකච්ඡා...
Latest News Trending World Newsඇස්ට්‍රා සෙන්කා කොවිඩ් එන්නත ලබා දීම ගැන යුරෝපා රටවල් මත දෙකකChannel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202101126 යුරෝපයේ රටවල් ගනනාවක් ඇස්ට්‍රා සෙන්කා කොවිඩ් එන්නත ලබා දීම තාවකාලිකව නවතා දමා තිබියදී තවත් රටවල් ගණනාවක් එය දිගින් දිගටම ලබා දෙමින් සිටිති. එන්නත් ලබා දුන්...