Latest News Trendingපාස්කු කොමිසමේ වාර්තාව අසම්පූර්ණයි-කොන්ද පණ තියෙන නායකත්වයක් රටට අවශ්‍යයිChannel News Lanka16/03/202116/03/2021 by Channel News Lanka16/03/202116/03/202101967 පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් යැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරති. මෙම කොමිසමෙන් යම් යම් තොරතුරු හෙළි...
Latest News Trendingනැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ශ‍්‍රමිකයන්ට නොමිලයේ නිරෝධායන පහසුකම්Channel News Lanka16/03/202116/03/2021 by Channel News Lanka16/03/202116/03/202103030 විදේශ සේවා කාර්යංශයේ ලියාපදිංචි වී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ශ‍්‍රමිකයන්ට නොමිලයේ නිරෝධායන පහසුකම් ලබාදීමට පියවර ගනිමින් සිටින බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා...
Hard Talk Latest News Trendingමියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා ධුරයෙන් ඉල්ලා අස්වෙයිChannel News Lanka16/03/202116/03/2021 by Channel News Lanka16/03/202116/03/202101774 මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ බව සඳහන් කරමින් ඒ මහතා තම ෆේස්බුක් සමාජ ජාල...
Business News Latest News Trendingවතු කම්කරුවන්ගේ දහසේ වැටුපට එරෙහිව වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයටChannel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202102019 තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලශුන්‍ය කරන රිට්...
Business News Latest News Trendingසහල් මිල තවත් ඉහලට- බාස්මතී කිලෝවකටත් රුපියල් සීයක බද්දක්Channel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202103291 සහල් මිල අඩු කිරීම සඳහා රජය විසින් ගත් සියලු ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති අතර සහල් මිල ශීග්‍රයෙන් ඉහල යමින් පවතී. මේ වන විට කීරි සම්බා...
Features Latest News Trending World Newsසමලිංගික විවාහ සඳහා කතෝලික සභාව අවසර ලබා නොදෙන බවට වතිකානුවෙන් නිවේදනයක්Channel News Lanka15/03/2021 by Channel News Lanka15/03/202101302 සමලිංගික විවාහ සඳහා කතෝලික සභාව ආශීර්වාද නොකරන බවත් ඒ සඳහා අවසරය ලබා නොදෙන බවත් වතිකානුව නිවේදනය කර තිබේ. කතෝලික සභාවේ එම තීරණය පාප් වහන්සේද අනුමත...
Features Latest News Trendingඇමති ගෝලබාලයන්ගේ බලපෑමට ආණ්ඩුකාර නියෝගයෙන් වයඹ පළාත් මාරුවීම් නවතීChannel News Lanka15/03/202115/03/2021 by Channel News Lanka15/03/202115/03/202101108 ඇමති ගෝලබාලයන් පිරිසකගේ ස්ථාන මාරුවීම් අවලංගු කරන්නට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ විසින් 2021 වසරේ වයඹ පළාත් සංවර්ධන නිලධාරී ස්ථාන මාරු 2021 මැයි 17 වැනිදා...
Latest News Political News Trendingසමගි ජන බලවේගයේ ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් 2025 වසර වන විට පිහිටුවනවා-සජිත් ප්‍රේමදාසChannel News Lanka15/03/202116/03/2021 by Channel News Lanka15/03/202116/03/202101732 සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් 2025 වසර වන විට නියත වශයෙන්ම බිහි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 2025 වසරේ දී...
Latest News Trendingමම නිරෝධායනය වන ශ්‍රමිකයන්ගෙන් හොරා කාලා නැහැ – මේජර් නිශ්ශංක සේනාධිපතිChannel News Lanka15/03/2021 by Channel News Lanka15/03/202101107 අශෝක් අබේසිංහගේ ප්‍රකාශය තනිකරම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් තමන් ISIS සංවිධානයට උදව් කරල නැති බවත් පවසන ඇවන් ගාර්ඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති තමා සහාරාන්ව හමුවී නැති...
Business News Latest News Trendingමගී ප්‍රවාහන ව්‍යාපාර හා පුද්ගලයන්ගේ ලීසිං පහසුකම් සඳහා මහ බැංකුවෙන් සහන යෝජනා ක්‍රමයක්Channel News Lanka15/03/202115/03/2021 by Channel News Lanka15/03/202115/03/202101296 මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන් හට කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් ලබා ගෙන ඇති කල්බදු...