Latest News Trendingඇමති කෙහෙළිය කිව්වත් ගුවන් විදුලියේ සභාපති අස්නොවෙයි-චෝදනා බොරු බවත් කියයිChannel News Lanka15/03/202115/03/2021 by Channel News Lanka15/03/202115/03/202102151 චෝදනා ගනනාවක් එල්ලවී ඇති ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතාට එම තනතුරින් ඉවත්වන ලෙස දැනුම්දී ඇතැයි විෂය භාර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවද සභාපතිවරයා...
Latest News Trending World Newsමියන්මාර හමුදාව සිවිල් වැසියන් 38 ක් ඝාතනය කරයි-මියන්මාර ජනතාව චීන කම්හල් ගිනි තබතිChannel News Lanka15/03/202115/03/2021 by Channel News Lanka15/03/202115/03/202101663 මියන්මාරයේ පොලිසිය සහ හමුදාව සිදුකල වෙඩි තැබීම් වලින් අද තවත් නිරායුධ සාමාන්‍ය වැසියන් 38 දෙනෙකු ඝාතනය වී තිබේ. යන්ගුන් නගරයේ පැවති උද්ඝෝෂණ වලට මෙම ප්‍රහාර...
Business News Latest News Trendingකැබිනට් මණ්ඩලයේ හා ඇමති අවසරයක් නැතිව ව්‍යාපෘති අරඹන්න ලේකම්වරුන්ට බලතලChannel News Lanka15/03/202115/03/2021 by Channel News Lanka15/03/202115/03/202102412 කැබිනට් මණ්ඩලයේ හෝ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රාජ්‍ය ආයතන දෙකක් අතර මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකිවන පරිදි මුදල් අමාත්‍යංශය විසින් නව චක‍්‍රලේඛයක් නිකුත් කර...
Latest News Sports Trendingබොක්සිං මිඩ්ල්වේට් ලෝක ශුර මර්වින් හැග්ලර් මිය යයිChannel News Lanka15/03/202115/03/2021 by Channel News Lanka15/03/202115/03/202101742 හිටපු ලෝක බොක්සිං මිඩ්ල්වේට් ශුරයෙකු වූ මර්වින් හැග්ලර් මියගොස් තිබේ. මිය යන විට ඔහු 66 වන වියෙහි පසුවිය. වසර 14 ක් වන ඔහුගේ බොක්සිං ක්‍රීඩා...
Latest News Trending World Newsඋතුරු කොරියාව සමග සම්බන්ධතාවලට බයිඩන් පරිපාලනයේ උත්සාහයන් අසාර්ථක වෙයිChannel News Lanka15/03/2021 by Channel News Lanka15/03/202101806 ඇමරිකා එක්සත් ජනපදයේ නව බයිඩන් පරිපාලනය උතුරු කොරියාව සමග සම්බන්ධතා පැවැත්වීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ සිට ගත උත්සාහයන් අසාර්ථකවී තිබේ. ඒ ඇමරිකාවේ ලබා දුන් පණිවිඩ...
Latest News Trending World Newsමියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව මහජන ව්‍යාපාරයක් ජාත්‍යන්තර සහය ඉල්ලයිChannel News Lanka15/03/2021 by Channel News Lanka15/03/202101912 මියන්මාරයේ හමුදා පාලනය අවසන් කර යලිත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ.මෙම මහජන ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ හමුදා පාලකයන් විසින් බලයෙන් පහකරන...
Latest News Trending World Newsවිදේශගත ශ්‍රී ලාංකිකයන්ට නිරෝධායනය දින හතක් දක්වා අඩු කිරීමට රජයේ අවධානයChannel News Lanka14/03/2021 by Channel News Lanka14/03/202101915 විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී නිරෝධායනය කාලය දින හතක් දක්වා අඩු කිරීමට රජය කටයුතු කරගෙන යයි. මේ සඳහා අවශ්‍ය කරුණු වහාම සොයා බලන ලෙස සෞඛ්‍ය...
Hard Talk Latest News Trendingකොරෝනා අස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප හා රක්ෂණාවරණ වැඩි කර ගැනීමේ උත්සහයක්Channel News Lanka14/03/202114/03/2021 by Channel News Lanka14/03/202114/03/202102197 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීමට සහ සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් දස ලක්ෂයක රක්ෂණාවරණයක් ලබාදීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබේ. මේ අනුව දැනට රුපියල් ලක්ෂ දෙකක්...
Features Latest News Trendingහෙලිකොප්ටර් අංගනයක් නිසා කතරගම පුද බිමේ ගස් කපා දැමීමෙන් ජනතාවට කරදරChannel News Lanka14/03/2021 by Channel News Lanka14/03/202102735 පසුගිය දිනවල කතරගම පූජා භූමිය අවට ඇති කුඹුක්, මී ඇතුළු දැවැන්ත ගස් කිහිපයක්ම කපා දමා තිබේ. කතරගම පුදබිම ආසන්නයේ ඇති හෙලිකොප්ටර් අංගනය අවහිරවීම හේතුවෙන් පුදබිමට...
Latest News Political News Trendingශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක්Channel News Lanka14/03/2021 by Channel News Lanka14/03/202101882 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක් සහිත වාර්තාවක් පසුගියදා පැවැති පක්ෂ විධායක සභාවට ඉදිරිපත් කර ඇත. පසුගිය මහා මැතිවරණයේදී ශ‍්‍රී ලංකා...