Latest News Trendingරට පුරා ලාෆ් ගෑස් හිඟයක් – සිලින්ඩරයක් 640 කින් වැඩි කරන්න ඉල්ලයිChannel News Lanka14/03/202114/03/2021 by Channel News Lanka14/03/202114/03/202101847 රට පුරා තැනින් තැන ලාෆ් ගෑස් හිඟයක් ඇතිවී තිබේ. මේ සම්බන්ධයෙන් අප කල විමසීමේදී ලාෆ් ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ මහතා පැවසුවේ ගෑස් හිඟය...
Latest News Trendingඋසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් දමයිChannel News Lanka14/03/2021 by Channel News Lanka14/03/202101994 විෂය නිර්දේශ ආවරණය කර ගැනීමට නොහැකිවීම නිසා මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ අ.පො.ස උසස්පෙළ විභාග කල් දමා තිබේ. කොරෝනා හේතුවෙන් පාසල් නිසි පරිදි පවත්වා...
Latest News Trending World Newsඅදත් මියන්මාරයේ පොලිස් වෙඩිතැබීම් වලින් 12 දෙනෙකු ඝාතනය වෙයිChannel News Lanka14/03/202114/03/2021 by Channel News Lanka14/03/202114/03/202101878 මියන්මාරයේ මැන්ඩාලේ ප්‍රදේශයේ අද පැවති විරෝධතා වලට පොලීසිය වෙඩිතැබීම නිසා සිවිල් වැසියන් 12 දෙනෙකු මිය ගොස් තිබේ. වෙඩිතැබීම් වලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.මේ...
Latest News Trendingකොවිඩ් එන්නත ලබාගත් ශ්‍රීලාංකිකයින් මෙරටට පැමිණීමේදී නව මාර්ගෝපදේශ මාලාවක්Channel News Lanka14/03/202114/03/2021 by Channel News Lanka14/03/202114/03/202102076 රජය නිර්දේශ කළ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් නිරෝධායනය වීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මේ අනුව ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් රට තුළට...
Latest News Trending World Newsබොලීවියාවේ හිටපු ජනපතිනිය හා ඇමතිවරු අත්අඩංගුවටChannel News Lanka14/03/2021 by Channel News Lanka14/03/202101917 බොලීවියාවේ හිටපු අන්තර්වාර ජනාධිපතිනි ජෙනීන් ආනේස් සහ ඇගේ රජයේ ඇමතිවරු ගනනාවක් අත්අඩංගුවට ගෙන තිබේ. 2019 වසරේදී එවකට ජනාධිපතිවරයාව සිටි එවෝ මොරාලෙස් ට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත්...
Latest News Trending World Newsශ්‍රීලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති මෝඩි අතර දුරකථන සාකච්ඡාවක්Channel News Lanka13/03/2021 by Channel News Lanka13/03/202101150 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ. මේ සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා Twitter සටහනක්ද තබා ඇත. මෙහිදී ද්වීපාර්ශවික සම්බන්ධතා...
Latest News Trendingපළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්වීමට තීරණයක්Channel News Lanka13/03/2021 by Channel News Lanka13/03/202101940 පළාත් සභා මැතිවරණය හැකිතාක් ඉක්මනින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා...
Features Latest News TrendingLNG ව්‍යාපෘතිය නිශ්චිත සමාගමකට ලබාදීමට කොරෝනා අස්සේ ටෙන්ඩර් කැඳවූ බවට චෝදනාChannel News Lanka13/03/202113/03/2021 by Channel News Lanka13/03/202113/03/202102023 කොවිඩ් හේතුවෙන් විදේශිකයන් සඳහා රට වසාදමා තිබියදී මෙරට මුල්ම LNG ව්‍යාපෘතිය සඳහා Floating Terminal එනම් FSRU (Floating Storage and Regasification Unit) ඉදිකිරීම විදුලි බල අමාත්‍යංශය...
Latest News Trending World Newsඅත්අඩංගුවට ගනිද්දී මියගිය ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ අයට මිලියන 5400 වන්දිChannel News Lanka13/03/2021 by Channel News Lanka13/03/202101890 ඇමරිකා එක්සත් ජනපදයේ මිනෙසෝටා හි මිනේපොලිස් හිදී පොලිස් නිලධාරියකු විසින් අත්අඩංගුවට ගැනීමේදී ගෙල සිරකිරීමෙන් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ පවුලේ සාමාජිකයන් හට වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර්...
Features Latest News Trendingමහින්ද-බැසිල් මට ශක්තියක් විවිධ අය අර්බුද හදන්න හැදුවත් ඒවා හරියන්නේ නැහැ-ජනපති ගෝඨාභයChannel News Lanka13/03/202113/03/2021 by Channel News Lanka13/03/202113/03/202101289 මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන නායකයන් දෙදෙනා තමන්ට සෑම විටම ශක්තියක් බවත් විවිධ පුද්ගලයින් රාජපක්ෂ පවුල තුළ අර්බුද නිර්මාණය කිරීමට උත්සහ ගන්නා නමුත් එවැනි...