කොවිඩ් එන්නත ලබා ගෙන පැමිනෙන ශ්‍රීලාංකිකයන්ට නිවෙසේදී නිරෝධායනයට ඉඩ දෙන ලකුණු
විදෙස් රටවලදී කොවිඩ් -19 එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනට යොමු කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන් සාකච්ඡා පවත්වා තිබේ. මේ සම්බන්ධයෙන් විදෙස්ගත් ශ්‍රීලාංකිකයන් ගෙන්...
