27 C
Colombo
13/03/2026

Category : Trending

Entertainment/Travel/Culture/Architect Latest News Trending World News

ලොව ප්‍රසිද්ධම හා වැඩිම ආදායමක් උපයන සංගීත කණ්ඩායම ලෙස BTS තෝරා ගැනේ

Channel News Lanka
2020 වසරේ ලොව ප්‍රසිද්ධම හා වැඩිම ආදායමක් උපයන සංගීත කණ්ඩායම ලෙස දකුණු කොරියාවේ BTS හෙවත් Bangtan Boys සංගීත කණඩායම තෝරා ගෙන තිබෙනවා, ලොව මෙම ස්ථානය...
Hard Talk Latest News Political News Trending

ඇමතිවරුන් හා වෘත්තීය සමිති සමග ගැටුණු රාජ්‍ය ආයතන සභාපතිවරුන් හතලිස් ගණනක් ඉවතට ?

Channel News Lanka
ඇමතිවරුන් සමග හා වෘත්තීය සමිති අතර ගැටුම් ඇතිකර ගෙන සිටින රාජ්‍ය ආයතන සභාපතිවරුන් හතළිහකට අධික පිරිසක් ඉවත් කිරීම හෝ ඔවුන් වෙනත් ආයතන වලට මාරු කිරීම...
Latest News Trending

කොවිඩ් එන්නත් ලබා දීමේ සිද්ධියකට වෛද්‍ය අමල් හර්ෂට ස්ථාන මාරුවක්

Channel News Lanka
ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා එම තනතුරින් ඉවත් කර ඇත. ඔහුට වෙනත් අමාත්‍යංශයක...
Latest News Trending World News

නවසීලන්තයේ ප්‍රබල භූමිකම්පාවක් – සුනාමි අනතුරු හැඟවීම්

නවසීලන්තයේ ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබේ. ඒ සමගම සුනාමි අනතුරු හැඟවීම් ද නිකුත් කර තිබේ. නවසීලන්තයේ ගිස්බෝන් නගරය ආසන්නයේ සිදුවූ මෙම භූමිකම්පාව ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන්...
Business News Latest News Trending

සංචාරක හෝටල්වලට විදුලි ගාස්තු සහනයක්දී තිබියදීත් ලයිට් කපලා-ප්‍රසන්න ඩලස්ට දන්වයි

Channel News Lanka
සංචාරක හෝටල් සදහා රජය විදුලි ගාස්තු සහනයක් ලබා දී තිබුනද විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයේ ඇතැම් ප්‍රාදේශීය කාර්යාල කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇති...
Business News Latest News Trending

අෂ්රෆ් ඕමාර් ශ්‍රී ලංකාන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකාන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අෂ්රෆ් ඕමාර් මහතා එම තනතුරින් ඉල්ලා අස් වී තිබේ. පසුගිය 01 වැනිදා සිට ඔහු ඉල්ලා...
Latest News Political News Trending

කාන්තා අයිතිවාසිකම් කඩවීම පිළිබඳ සොයා බලන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා...
Latest News Trending

මීළඟ ජනාධිපතිවරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොඑන බව ලංකා C නිව්ස් කියයි

තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇතැයි ලංකා C නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ඔහු මේ...
Latest News Sports Trending

කිරන් පොලාඩ්ගෙන් පිට පිට පන්දු 06 කදී හයේ පහර 06ක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු 20-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අකිල ධනංජයගේ පන්දුවාරයකදී කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ් විසින් පිට...