කෂෝග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරුට ඉක්මනින් දඩුවම්දෙන්න-පෙම්වතිය ඉල්ලයි
සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් අනුමැතිය දුන් සෞදි අරාබියේ ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරුට ඉක්මනින් දඩුවම් පමුණුවන්නැයි කොෂෝග්ජිගේ පෙම්වතිය වන හාටිස් සෙන්ගිස් ඉල්ලීමක්...
