Latest News Trendingජොන්ස්ටන් හදපු පාලම් බන්දුල නොකියා විවෘත කරලාChannel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240129 හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද කොහුවල ගුවන් පාලම පසුගියදා අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් පසුගියදා විවෘත කර තිබිණි. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය අවසන් වනතුරු 22 ගැසට් කරන්නේ නැහැChannel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240169 ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ...
Features Latest News Trendingඥානසාර හිමිට ඇපChannel News Lanka18/07/202419/07/2024 by Channel News Lanka18/07/202419/07/20240199 බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ...
Hard Talk Latest News Trendingජල ගාස්තු අසාධාරණ ලෙස වැඩි කිරීමෙන් මණ්ඩලේට ලක්ෂ 6200 ක ලාභයක්Channel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240212 නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත්...
Features Hard Talk Latest News TrendingMRI අධ්‍යක්ෂකගේ වැටුපෙන් අඩක් කපාහරින්නට රවී කුමුදේශ්ගෙන් යෝජනාවක්Channel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240245 වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කළ යුතු පරීක්ෂණ වර්ග වලින් සියයට පනහක් පමණ කාලාන්තරයක් තිස්සේ සිදු නොකෙරෙන බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී...
Latest News Trendingජනාධිපති ජෝ බයිඩන්ට කොවිඩ්Channel News Lanka18/07/202418/07/2024 by Channel News Lanka18/07/202418/07/20240128 ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට නැවත වතාවක් කොවිඩ්-19 වැළඳී තිබේ. මෙවර ඔහුට එම රෝගය වැළඳී ඇත්තේ තුවාන වතාවටය. 81 හැවිරිදි බයිඩන් හට මෙවර 2024 ඇමරිකානු...
Latest News Trendingසතියෙන් බාර් එක වැහුවේ නැත්නම් බන්දුලට ඇමැතිකමයි-මන්ත්‍රීකමයි එපාද?Channel News Lanka17/07/2024 by Channel News Lanka17/07/20240271 හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොමැති බවත් ඒ සියලු...
Latest News Trendingජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන කැබිනට් පත්‍රිකාවක්Channel News Lanka17/07/202418/07/2024 by Channel News Lanka17/07/202418/07/20240204 ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින්ට සහ හිටපු...
Latest News Trendingපොහොට්ටුවට කාගෙන්වත් කොළ එළියක් නෑChannel News Lanka17/07/2024 by Channel News Lanka17/07/20240154 ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පක්ෂය තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික...
Hard Talk Latest News Trending22 පාර්ලිමේන්තුවට -සම්මත වුවහොත් දින 30ක් ඇතුලත ජනමත විචාරණයක් ?Channel News Lanka17/07/202417/07/2024 by Channel News Lanka17/07/202417/07/20240150 කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා...