මගේ සහෝදරයව පාස්කු කොමිසමට කොටු කරන්න කුමන්ත්‍රණයක් තිබෙනවා – ඩඩ්ලි සිරිසේන
“මගේ අයියා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාව පාස්කු කොමිසමට කොටු කරන්න කුමන්ත්‍රණයක් තියෙන බවට පැහැදිලියි, ඒවා කොහෙද පුලුවන්නම් කරල බලමු, අපි ලෑස්තියි ” යැයි ප්‍රකට ව්‍යාපාරික...
