Features Latest News Trending World Newsඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ හදවත මානව හිමිකම් ආරක්ෂා කිරීමයි – ඇමරිකානු රාජ්‍ය ලේකම්Channel News Lanka20/02/2021 by Channel News Lanka20/02/202101612 ඇමරිකා එක්සත් ජනපදය පෙර පැවති ආකාරයට නැවත ලොවට පැමිණ ඇතැයි (” America is back”) ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පැවසීය. BBC ලෝක සේවය සමග සම්මුඛ...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsකිම් කාර්ඩේෂියන් – කෙන්යේ වෙස්ට්ගෙන් දික්කසාදයට ලිපිලේඛන භාර දෙයිChannel News Lanka20/02/202120/02/2021 by Channel News Lanka20/02/202120/02/202101162 ලොව ප්‍රධාන පෙලේ නිලියක්, මෝස්‌තර නිරූපිකාවක්, සමාජ සේවිකාවක් , ව්‍යාපාරික කාන්තාවක් හා නිෂ්පාදකවරියක් වන කිම් කාර්ඩේෂියන් සිය සැමියා වන කෙන්යේ වෙස්ට් ගෙන් දික්කසාද වීම සඳහා...
Latest News Trending World Newsචීන බලහත්කාරකම් වලට එරෙහිව තායිවානය සන්නද්ධ වෙයි-ගුවන් මිසයිල පද්ධතියත් සක්‍රිය කරයිChannel News Lanka20/02/2021 by Channel News Lanka20/02/202101116 තම ගුවන් සීමාවේ චීන ප්‍රහාරක ගුවන් යානා පියාසර කිරීම අභියෝගයට ලක් කරමින් තායිවාන ගුවන් හමුදාව සිය මිසයිල පද්ධතිය සක්‍රිය කර තිබේ. අද චීන ප්‍රහාරක ගුවන්...
Health/Science & Tech/Astrology Latest News Trending World Newsඇමරිකාව අඟහරු වෙත යැවූ රෝවර් යානයේ පරිපථය හැදුවේ ශ්‍රීලාංකික කාන්තාවක්Channel News Lanka20/02/202120/02/2021 by Channel News Lanka20/02/202120/02/202101852 නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද ප්‍රිසවරන්ස් රෝවර් යානය අඟහරු මතට සාර්ථක ලෙස පතිත වී තිබේ. එම යානය අඟහරු වෙතට පතිත කරන ලද ආකාරය...
Latest News Trending World Newsහැරී-මේගන් නැවත රජ පවුලේ රාජකාරී වලට එක් නොවන බව මහ රැජින පවසයිChannel News Lanka20/02/2021 by Channel News Lanka20/02/202101603 හැරී කුමරු සහ මේගන් නැවත වරක් රජ පවුලේ රාජකාරී කටයුතු සඳහා එක් නොවන බවත් ඔවුන් තවදුරටත් ඊට අදාල වගකීම් සහ සේවා නොදරන බවත් බ්‍රිතාන්‍යයේ දෙවන...
Latest News Trendingපළාත් පාලන ආයතන වලින් අයකරන වරිපනම් හා අනෙකුත් ගාස්තු වැඩි කෙරේ ?Channel News Lanka20/02/202120/02/2021 by Channel News Lanka20/02/202120/02/202101261 පළාත් පාලන ආයතනවල ආදායම් වැඩිකරගැනීමට රජය තීරණය කර තිබේ. මේ අනුව වරිපනම් හා අනෙකුත් ගාස්තු වැඩි කෙරෙනු ඇත. මේ සඳහා පළාත් පාලන පනත සංශෝධනය කෙරේ....
Latest News Trendingපාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශණ වාර්තාව ගැන අධ්‍යනයට හය පුද්ගල ඇමති කමිටුවක්Channel News Lanka19/02/202119/02/2021 by Channel News Lanka19/02/202119/02/20210927 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශණ වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර...
Latest News Trending World Newsමියන්මාර උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වූ 20 හැවිරිදි තරුණිය මරුටChannel News Lanka19/02/202119/02/2021 by Channel News Lanka19/02/202119/02/202101961 මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව වීථි බැස උද්ඝෝෂණය කල ජනතාව වෙත පොලීසිය කල වෙඩි තැබීමෙන් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මයා කෙයින් නමැති මෙම තරුණිය...
Business News Hard Talk Latest News Trendingනායකත්ව පුහුණුවට ටෙලිකොම් ඉහල නිලධාරීන් සංවිධානය කල විනෝද ගමනක් සභාපති නවත්වයිChannel News Lanka19/02/202120/02/2021 by Channel News Lanka19/02/202120/02/202101955 ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ ඉහල නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් නායකත්ව පුහුනුවක් සඳහා යැයි පවසමින් පෙබරවාරි 26,27,28 තෙදින දඹුල්ලේ තරු පහේ හෝටලයක සංවිධානය කර තිබු...
Features Latest News Trending World Newsලොව රටවල් 130 කට එකදු කොවිඩ් වැක්සීනයක්වත් ලැබී නැහැ – එක්සත් ජාතීන්ගේ මහලේකම්Channel News Lanka19/02/202119/02/2021 by Channel News Lanka19/02/202119/02/202101232 ලොව පුරා රටවල් 130 කට තවමත් එකදු කොවිඩ් වැක්සීනයක්වත් ලැබී නැතැයිද එය විශාල අසාධාරණයක් බවද එම නිසා කොරෝනා ලොවෙන් තුරන් කිරීම පහසු නොවන බවද එක්සත්...