Features Latest News Trending World Newsපියාගේ ඝාතකයන්ට සමාව දෙනවා – ඔවුන් නිදහස් කරනවාට විරෝධයක් නැහැ-රාහුල් ගාන්ධි පවසයිChannel News Lanka19/02/202119/02/2021 by Channel News Lanka19/02/202119/02/202101322 තම පියා වූ රජීව් ගාන්ධි ඝාතනයට ලක්වූ මොහොතේ තමාට දරා ගත නොහැකි වේදනාවක් ඇති වූ නමුත් තමන් දැන් එම ඝාතකයන්ට වෛර නොකරන බවත් තමන් එම...
Latest News Trending World Newsබෙලරූස් ජනපතිට එරෙහි විරෝධතා රූගත කල මාධ්‍යවේදිනියන් දෙවසරක් හිරේChannel News Lanka18/02/2021 by Channel News Lanka18/02/20210905 බෙලරූස් අධිකරණය විසින් එරට ජනාධිපතිවරයාට එරෙහි විරෝධතා රූගත කල මාධ්‍යවේදිනියන් දෙදෙනෙකු හට වසර දෙකක සිර දඬුවම් ලබා දී තිබේ. මෙසේ සිර දඬුවම් ලබා දී ඇත්තේ...
Hard Talk Latest News Sports Trendingක්‍රීඩා ඇමති නාමල් අසරණ කර ක්‍රිකට් මාෆියාව තේරීම් කමිටුව තෝරන්නට මැදිහත් වෙයිChannel News Lanka18/02/202119/02/2021 by Channel News Lanka18/02/202119/02/202102530 ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා තේරීම් කමිටුවක් පත් කර ගැනීම මේ වන විට බරපතල ගැටළුවක් වී තිබේ. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කර...
Latest News Trending World Newsඉතාලියේ එට්නා ගිනි කන්ද නැවතත් සක්‍රිය වෙයිChannel News Lanka18/02/202118/02/2021 by Channel News Lanka18/02/202118/02/20210919 ඉතාලියේ එට්නා ගිනි කන්ද නැවතත් සක්‍රිය වී තිබේ.ඒ සමග දුමාරය සහ ධුලි වලාවන් නැගෙන්නට පටන්ගෙන තිබේ. කෙසේ වෙතත් ඉතාලි බලධාරීන් පවසන්නේ ගිනි කන්ද පුපුරා යාමෙන්...
Latest News Trendingකිලෝ පහක් බරැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් වවුනියාවෙන් හමුවේChannel News Lanka18/02/2021 by Channel News Lanka18/02/202101117 වවුනියාව සෙට්ටිකුලම් පොලිස් වසමේ සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබියදී කිලෝ පහක් බරැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් සොයා ගෙන තිබේ. වවුනියාව පොලිස් රාජ්‍ය බුද්ධි අංශ...
Latest News Sports Trendingස්ථිර ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන තුරු කොදෙව් සංචාරයට තේරීමට ප්‍රමෝද්‍ය හා මෙන්ඩිස්Channel News Lanka17/02/202117/02/2021 by Channel News Lanka17/02/202117/02/202101287 ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළෙඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා තේරීම් කමිටුව ලෙස හිටපු තේරීම් කමිටුවම පත් කරන්නට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව අසන්ත...
Latest News Trending World Newsවසරක් තිස්සේ ප්‍රසිද්ධියේ පෙනී නොසිටි කිම් ජොන්-උන්ගේ බිරිඳ යලි ජනතාව අතරටChannel News Lanka17/02/202117/02/2021 by Channel News Lanka17/02/202117/02/20210966 උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බිරිඳ වන රී සොල්-ජු වසරකටත් වැඩි කාලයකට පසුව ප්‍රසිද්ධියේ ජනතාව අතරට පැමිණ සිටින අයුරු පෙන්නුම් කෙරෙන ඡායාරුප කිහිපයක් එරට...
Latest News Trendingරාජපක්ෂලා ගැන කතා පැවැත්වීමෙන් විමල් පිනට ඇමතිකම ගත්තා – මහින්ද පතිරණChannel News Lanka17/02/2021 by Channel News Lanka17/02/202101007 විමල් වීරවංශ මහතා පිනට ඇමති තනතුරක් ලැබූ පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. ඔහු...
Latest News Trending World Newsඉම්රාන් ඛාන් ශ්‍රීලංකා පාර්ලිමේන්තුව ඇමතීම අවලංගු වෙයිChannel News Lanka17/02/2021 by Channel News Lanka17/02/202101289 එළැඹෙන 22දා දෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ශ්‍රීලංකා පාර්ලිමේන්තුව ඇමතීමට කර තිබු සැලැස්ම අවලංගු කර තිබේ. ඉම්රාන් ඛාන් 24 වැනි දා...
Latest News Trendingඅමාත්‍යංශ කීපයක විෂය පථ වෙනස් කෙරේChannel News Lanka17/02/202117/02/2021 by Channel News Lanka17/02/202117/02/20210952 අමාත්‍යංශ කිහිපයකට අයත් විෂයපථය සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මේ යටතේ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ, ඉඩම්...