Hard Talk Latest News TrendingIMF වැඩසටහනෙන් ඉවත් වෙන්න-රට පුරා ජන අරගල මධ්‍යස්ථානChannel News Lanka17/07/2024 by Channel News Lanka17/07/20240167 පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ ජන අරගල සන්ධානයේ ශාඛා සමිති දිස්ත්‍රික්ක මට්ටමින් ලබන සතියේ සිට අරඹන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක...
Latest News Trending World Newsඇමරිකානුවන් ඇතුළු 6ක් තායිලන්ත හෝටලයක අභිරහස් ලෙස ඝාතනය වෙලාChannel News Lanka17/07/2024 by Channel News Lanka17/07/20240118 තායිලන්තයේ බැංකොක් අගනුවර සුපිරි Grand Hyatt Erawan Bangkok හි හෝටලයේ කාමරයක පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙම මරණ වස පෙවීම නිසා සිදුවූයේද යන්න...
Hard Talk Latest News Trendingහදිසි කැබිනට් සංශෝධනයකට පසුව ආණ්ඩුව විසුරුවයිද?Channel News Lanka17/07/2024 by Channel News Lanka17/07/20240208 වහාම හදිසි කැබිනට් සංශෝධනයක් සිදු කරන්නට යන බවටත් ඉන් අනතුරුව ආණ්ඩුව විසුරුවා හැරීමට ඉඩ ඇති බවටත් මේ වන විට දේශපාලන අංශයන්හි ආරංචි පැතිර යමින් පවතී....
Hard Talk Latest News Trending‘ජනවරමක් සහිත රජයකට ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වන්න අයි.එම්.එෆ් එකඟ වුණා‘Channel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240130 පැහැදිලි ජනවරමක් සහිත රජයකට ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වී ඇති බැවින් සමගි ජනබලවේග රජයක් තුළ ජනතාවාදී ගිවිසුමකට එළැබෙන බව- විපක්ෂ නායක සජිත්...
Hard Talk Latest News Trendingසුරක්ෂා රක්ෂණය නැවතත්Channel News Lanka16/07/202417/07/2024 by Channel News Lanka16/07/202417/07/20240155 මේ වන විට අතරමග නතර කර තිබෙන පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. එම...
Hard Talk Latest News Trendingලෝයර්ලාගේ දරුවන්ට වැරදි බෙහෙත් දීලා-ඉන්ටර්න්ෂිප් දොස්තර රිමාන්ඩ්Channel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/20240132 සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර පුහුණු වෛද්‍යවරියක ලෙස පෙනී සිට නීතිඥ යුවළකගේ අවුරුදු 6 සහ 8 වියේ පසුවූ කුඩා දරුවන් දෙදෙනෙකුට පෞද්ගලික වෛද්‍ය සායනයක්...
Business News Latest News Trendingභාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් අඩු කළ හැකියිChannel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240146 විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20% කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණයේදී ජන්දදායකයන් 1,71,40,000Channel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/20240140 ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හෙට (17) සිට බලය පැවරෙන අතර ඉදිරි සති දෙකක කාලය...
Features Latest News Trendingඑතෙර සිසුන්ට උපාධි දෙන්න ආයතන 26 කට වරම්Channel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/20240123 උපාධි පිරිනැමීමේ ආයතන වෙත විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්ව විද්‍යාල...
Latest News Trending World Newsට්‍රම්ප් නිල වශයෙන් ජනපති සටනට-උප ජනාධිති අපේක්ෂක ජේ.ඩී. වැන්ස්Channel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240170 ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනපද සෙනෙට් සභික ජේ.ඩී. වැන්ස් තෝරා...