Latest News Trending World Newsමියන්මාර පොලීසිය ජනතාවට වෙඩි තබයි-19 හැවිරිදි තරුණියකගේ හිසට වෙඩි තබලාChannel News Lanka10/02/2021 by Channel News Lanka10/02/202101280 මියන්මාරයට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් එරට නව හමුදා පාලනයට එරෙහිව වීථි බැස සිටින ජනතාවට එරට පොලීසිය ජල ප්‍රහාර එල්ල කරමින් වෙඩි තබා තිබේ. වෙඩි තැබීමෙන් විශාල පිරිසක්...
Latest News Trendingසියලු පාසල් විවෘත කිරීම මාර්තු 15 තෙක් කල් යයිChannel News Lanka10/02/202110/02/2021 by Channel News Lanka10/02/202110/02/202101174 දිවයිනේ සියලුම පාසල් යළි විවෘත කිරීම 2021 මාර්තු 15 වන දා සිදුකරන බව රජය පවසයි. රටේ දැනට කොවිඩ් වසංගතයේ තත්වය සලකා එම තීරණය ගෙන තිබේ....
Latest News Trending World Newsලොව වැඩිම ජනගහනය ඇති චීනයේ නව උපත් අනුපාතය 15%කින් පහළටChannel News Lanka10/02/202111/02/2021 by Channel News Lanka10/02/202111/02/20210682 ලොව වැඩිම ජනගහනයක් ඇති චීනයේ පසුගිය වසරේ ලියාපදිංචි වී ඇති නව දරු උපත් සංඛ්‍යාව 15%කින් අඩු වී තිබෙනවා. මෙම සතියේ චීන මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින්...
Latest News Trendingකොවිඩ් මරණ භූමදානයට ඉඩදෙන බව අගමැති පාර්ලිමේන්තුවේදී පවසයි(වීඩියෝ)Channel News Lanka10/02/202110/02/2021 by Channel News Lanka10/02/202110/02/202101576 කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය. අගමැතිවරයා සභාවේ නැගී සිටිමින් එසේ කියා සිටියේ එස්.එම්.මරික්කාර්...
Latest News Trendingකොවිඩ් ආසාදනය වීමෙන් අඩු වයසේ පුද්ගලයින් මියයාම වැඩිවෙලා-වෛද්‍ය හරිත අලුත්ගේChannel News Lanka10/02/202110/02/2021 by Channel News Lanka10/02/202110/02/20210977 කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අඩු වයස් සීමාවේ පුද්ගලයින් මියයාම පසුගිය දින කිහිපය තුළ වර්ධනයක් පෙන්නුම් කරන බවත්, දෛනිකව සිදුකරන පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය...
Latest News Trending World Newsමියන්මාර හමුදාව අවුන්සාන් සුකීගේ පක්ෂ කාර්යාලය වනසතිChannel News Lanka10/02/202110/02/2021 by Channel News Lanka10/02/202110/02/20210987 මියන්මාරයේ ආණ්ඩු බලය අල්ලා ගත් එරට හමුදාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ පක්ෂ කාර්යාලයට කඩාවැදී එය විනාශ කර දමා...
Business News Latest News Trendingශ්‍රීලංකන් සභාපති අශෝක්ගේ අශෝභන හැසිරීම ගැන ඇමති ප්‍රසන්නගෙන් ජනපතිට පැමිණිලිChannel News Lanka09/02/202109/02/2021 by Channel News Lanka09/02/202109/02/202102475 ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතාගේ අශෝබන හැසිරීම සම්බන්ධයෙන් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැමිණිලි කර තිබේ. ශ්‍රීලංකන්...
Latest News Trending World Newsදකුණු කොරියාවේ සුරතලයට ඇති කරන සුනඛයින් සහ බළලුන්ටත් කොවිඩ් පරීක්ෂණChannel News Lanka09/02/202109/02/2021 by Channel News Lanka09/02/202109/02/20210793 දකුණු කොරියාවේ සෝල් අගනුවර සුරතලයට ඇති කරන සුනඛයින් සහ බළලුන්ට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් කොවිඩ්-19 වැළදී ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණ සඳහා යොමු කරන...
Hard Talk Latest News Trendingවිමල් කුමන්ත්‍රණයක-පොදු ජන පෙරමුණ හදන්න විමල් කරපු දෙයක් නැහැ – සාගර කාරියවසම්Channel News Lanka09/02/202109/02/2021 by Channel News Lanka09/02/202109/02/202101674 විමල් වීරවංශ ආන්ඩුව ඇතුලත බරපතල කුමන්ත්‍රණයක යෙදී සිටින බවත් ,අගමැතිවරයා හා බැසිල් රාජපක්ෂ විමල්ගේ ප්‍රකාශ පිලිබදව දැඩි කලකිරීමකින් සිටින බවත් පොදුජන පෙරමුන හැදුවේ මහින්දයි බැසිලුයි...
Latest News Trending World Newsරුසියානු තානාපති නිලධාරීන් තිදෙනෙක් නෙරපමින් යුරෝපය නවලිනි ගැන තදින්Channel News Lanka09/02/2021 by Channel News Lanka09/02/20210891 යුරෝපා තානාපති නිලධාරීන් තිදෙනෙකු රුසියාවෙන් නෙරපා හැරීමට එකට එක කිරීමක් ලෙස එම රටවල රුසියානු තානාපති නිලධාරීන් තිදෙනෙකු නෙරපා හැර තිබේ. මෙසේ නෙරපා හරින්නට තීරණය වී...