Latest News Trendingබටහිර පර්යන්තය එපා – ජපානය හා ඉන්දියාව විසින් ශ්‍රීලංකාවට දැනුම් දෙයිChannel News Lanka05/02/202105/02/2021 by Channel News Lanka05/02/202105/02/202101153 කොළඹ වරායේ නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ලබා ගැනීමට උනන්දුවක් නැතැයි ඉන්දියාව සහ ජපානය විසින් ශ්‍රීලංකා රජයට දැනුම් දී ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි....
Health/Science & Tech/Astrology Latest News Trending World Newsඩෙන්මාර්ක් රාජ්‍යයේ නිවාස ලක්ෂ තිහකට විදුලිය දෙන්න කෘතිම බලාගාර දූපතක්Channel News Lanka05/02/202105/02/2021 by Channel News Lanka05/02/202105/02/202101324 නිවාස තිස් ලක්ෂයක් සඳහා විදුලි බලය ලබා දිය හැකි සුවිශාල කෘතීම බලාගාර දූපතක් ඩෙන්මාර්ක් රාජ්‍යය විසින් උතුරු මුහුදේ ඉදිකිරීමට යයි. මෙය ලොව මේ ආකාරයේ ප්‍රථම...
Latest News Trending World Newsමියන්මාර හමුදා පාලකයෝ අත්අඩංගුවටගත් අවුන්සාන් සුකී ඇතුළු නායකයෝ සඟවලාChannel News Lanka05/02/2021 by Channel News Lanka05/02/202101548 හමුදා කුමන්ත්‍රණයකින් මියන්මාරයේ බලය අල්ලා ගත් එරට හමුදාව විසින් දිගින් දිගටම එරට දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීම සිදු කරමින් පවතී. මේ වන විට එරට නායිකාව වන...
Latest News Sports Trendingපඬුවස්නුවරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුනක් හිටියත් හෙට්ටිපොල ක්‍රීඩාංගනය කොටඋඩChannel News Lanka05/02/202105/02/2021 by Channel News Lanka05/02/202105/02/202101452 මෙරට ප්‍රධාන පෙලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් බවට පත් කිරීම සඳහා 2018 දී වැඩ ආරම්භ කල හෙට්ටිපොල මහජන ක්‍රීඩාංගණය මේ වන විට කිසිදු කාර්යයක් සඳහා යොදා ගත...
Latest News Trendingඅද ක්‍රිකට් ක්‍රීඩාව බිස්නස් එකක් – මාෆියාවක් – කල්ලි කීපයක් – අවිශ්ක ගුණවර්ධනChannel News Lanka05/02/202105/02/2021 by Channel News Lanka05/02/202105/02/202102092 අද ක්‍රිකට් ක්‍රීඩාවක් නොව බිස්නස් එකක් බවත් , ක්‍රිකට් මාෆියාවක් බවට පත්ව අද එය කල්ලි කන්ඩායම් කීපයක් අතට පත්වී ඇති බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ...
Latest News Trendingවෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනාවෙන් මිය යයිChannel News Lanka04/02/202104/02/2021 by Channel News Lanka04/02/202104/02/202101585 කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මෙරට දේශපාලන ක්ෂේත්‍රයේත් වෛද්‍ය ක්ෂේත්‍රයේත් කැපී පෙනුණු චරිතයක් වූ ඒ...
Business News Features Latest News Trendingනැගෙනහිර පර්යන්ත ප්‍රශ්නය ගැන ජපන් රජයේ කනස්සල්ල- කල උදව් මතක් කරදෙයිChannel News Lanka04/02/202104/02/2021 by Channel News Lanka04/02/202104/02/202101183 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් තීරණය ඒකපාර්ශවීය තීරණය සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්වන බව ජපානය ප්‍රකාශ කර තිබේ. ශ්‍රීලංකාවේ ජපාන තානාපති අකිරා...
Latest News Political News Trendingශ්‍රීලංකාව ගැන ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයිChannel News Lanka04/02/2021 by Channel News Lanka04/02/20210955 ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත එහි මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂෙලේ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තා ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.මිෂෙල්...
Latest News Trendingපාස්කු ප්‍රහාරකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ජනපති ජාතිය අමතයිChannel News Lanka04/02/202104/02/2021 by Channel News Lanka04/02/202104/02/202101076 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ පිළිබඳව සොයා නිසි ක්‍රියාමාර්ග ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවත් 73...
Hard Talk Latest News Trendingරේගුවේ හොරකම්වලට වාත්තු ලිපිකරුවන්,ව්‍යාපාරිකයෝ සම්බන්ධයි-CUSTOM DG කියයිChannel News Lanka03/02/202104/02/2021 by Channel News Lanka03/02/202104/02/202102542 රේගුවේ 15% ක් දූෂිත බවත් ,තමා ළඟ තොරතුරු ඇති බවත් තමා සියලු පරීක්ෂණ CID එකට බාර දෙන බවත් , රේගුවේ අභ්‍යන්තර පරීක්ෂන විශ්වාස නැති බවත්...