Latest News Trendingපවිත්‍රා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයටChannel News Lanka29/01/202129/01/2021 by Channel News Lanka29/01/202129/01/202101108 කොරෝනා ආසාදනය වූ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ. ඇය හික්කඩුවේ හෝටලයක නිරෝධායනයට ලක් කර...
Hard Talk Latest News Trendingඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගෙන් ශ්‍රීලංකාවට නැවතත් දැඩි බලපෑම්Channel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101233 මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම් සඳහා යොමු වූ අනතුරුදායක ගමන් මඟකට ශ්‍රී ලංකාව පිවිසී සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල්...
Latest News Sports Trendingක්‍රිකට් තේරීම් කමිටුව පත්කිරීමේදී යලිත් ගැටළුකාරී තත්වයක් ?Channel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101066 ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල තේරීම් කමිටුව සහ එහි සාමාජිකයන් සම්බන්ධයෙන් යලිත් ගැටළුකාරී තත්වයක් නිර්මාණය වෙමින් තිබේ. ඒ ඇතැමුන් අදාළ තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් දිගටම...
Latest News Political News Trendingමීළඟ ජනාධිපතිවරණයට විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් – නවීන්Channel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101036 ඊළඟ ජනාධිපතිවරණයට විපක්ෂය වෙනුවෙන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වියයුත්තේ පොදු අපේක්ෂකයෙකු බවත් පොදු අපේක්ෂකයකු ඉදිරිපක් කිරීම වෙනුවෙන්, විපක්ෂයේ සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන සමග එක්සත් ජාතික පක්ෂය...
Latest News Trendingඅගමැතිතුමන්ට කිසිම ලෙඩක් නැහැ – ධනසිරි අමරතුංගChannel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101767 අගමැතිතුමාට කිසිම ලෙඩක් නැති බවත් , ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ ඉන්නේ අගමැති මහින්ද නිසා බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොලඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් ධනසිරි...
Latest News Trendingඉන්දියාවෙන් ලැබුණු කොවිඩ් එන්නත් ජනපති කටුනායකදී භාර ගනීChannel News Lanka28/01/2021 by Channel News Lanka28/01/202101275 ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 5 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය අද (28) දහවල් කටුනායක බණ්ඩාරනායක...
Business News Latest News Trendingප්‍රධාන පෙලේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි සමාගමක් මහා පරිමාණ රේගු බදු වංචාවකChannel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101436 මෙරට ප්‍රධාන පෙලේ කාන්තා සහ පුරුෂ රූප ලාවන්‍ය නිෂ්පාදන , සැම පැහැපත් කරන ක්‍රීම් වර්ග ,ශරීර ශක්තිය වැඩි කරන ඖෂධ , ශරීරයේ බර අඩු කරන...
Latest News Trending World Newsනයිජීරියාවේ ජනපති සියලු හමුදා ලොක්කන් ඉවත් කර නව ප්‍රධානීන් පත් කරලාChannel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/20210859 නයිජීරියාවේ ජනාධිපති මුහමඩ් බුහාරි විසින් එරට සියලු හමුදා ප්‍රධානීන් නොරපා හැර තිබේ. යුද , ගුවන් , නාවික හමුදාපතිවරු හා ඒකාබද්ධ හමුදා ප්‍රධානියා මෙසේ ඉවත්කර තිබේ....
Latest News Sports Trendingඅසන්ත ද මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉවත්වේChannel News Lanka27/01/202127/01/2021 by Channel News Lanka27/01/202127/01/20210919 අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ද ඉල්ලා අස්වීතිබේ. ශ්‍රීලංකා කණ්ඩායම දිගින් දිගටම ලද පරාජයන්ට හේතුව ක්‍රිකට් තේරීම් කමිටුව බවට...
Latest News Trendingඇමති අරුන්දිකටත් කොවිඩ්Channel News Lanka27/01/2021 by Channel News Lanka27/01/20210380 රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ....