Latest News Trending World Newsචීනයේ යලිත් කොරෝනා භයානක පැතිරයාමක්-දැවැන්ත නිරෝධායන මධ්‍යස්ථාන ඇතිකෙරේChannel News Lanka24/01/202124/01/2021 by Channel News Lanka24/01/202124/01/202101109 චීනයේ යලිත් කොරෝනා පැතිර යන්නට පටන් ගෙන තිබේ. මේ වන විට චීනයේ දිනකට කොරෝනා රෝගීන් සියයත් දෙසීයත් අතර ප්‍රමාණයක් තැනින් තැන හමුවන බව සඳහන්ය. එරට...
Features Latest News Trendingරේගුවේ සියලුම නිලධාරීන් ඉවත් කර හෝ දූෂණය නතර කරනවා – ජනපතිChannel News Lanka24/01/2021 by Channel News Lanka24/01/202101277 රේගු දෙපාර්තමේන්තුව මෙරට විශාලතම දූෂණ චෝදනා එල්ල වන තැනක් බව බවත් එම චෝදනා බොහෝ ඒවා ඇත්ත බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි. තමන් ඒ...
Latest News Trending World Newsපුටීන් මර්දනය අරඹයි -නවලිනිගේ නිදහස ඉල්ලු තුන්දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවටChannel News Lanka23/01/202124/01/2021 by Channel News Lanka23/01/202124/01/202101536 රුසියාවේ විපක්ෂනායක ඇලෙක්සි නවලිනි අත්අඩංගුවට ගැනීමට එරෙහිව රුසියාව පුරා පැවති උද්ඝෝෂණවලදී පුද්ගලයන් තුන්දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව දසදහස් ගණන් පිරිස්...
Latest News Trending World Newsපොදු ප්‍රවාහන සේවාවලදී කතා කිරීමෙන් – දුරකථන භාවිතයෙන් කොරෝනා අවදානමක්Channel News Lanka23/01/202123/01/2021 by Channel News Lanka23/01/202123/01/202101521 කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී එකිනෙකා සමග කතා කිරීම හෝ දුරකථනයෙන් කතා කිරීම නොකරන ලෙස ප්‍රංශ වෛද්‍යවරු ජනතාවට උපදෙස් දී තිබේ. ප්‍රංශයේ...
Latest News Trending World NewsCNN – Larry King කොරෝනා රෝගයෙන් මියයයිChannel News Lanka23/01/2021 by Channel News Lanka23/01/20210752 ලෝක ප්‍රකට මාධ්‍යවේදියකු වූ ලැරී කිං කොරෝනා රෝගී තත්ත්වයෙන් මියගොස් තිබේ. මිය යන විට 87 වන වියෙහි පසුවූ ඔහු CNN පුවත් සේවයේ CNN talk show...
Latest News Trendingපවිත්‍රා හික්කඩුවේ හෝටලයක නිරෝධායනයේChannel News Lanka23/01/2021 by Channel News Lanka23/01/20210948 සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ වන විට හික්කඩුවේ හෝටලයක නිරෝධායනයට ලක්කර සිටී. ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු විය. මේ වන විට...
Latest News Trending World Newsනව කොරෝනා ප්‍රභේදය වඩා මාරාන්තික වුවත් එන්නතට ප්‍රතිචාර – බොරිස් ජොන්සන්Channel News Lanka23/01/2021 by Channel News Lanka23/01/202101111 නව කොරෝනා ප්‍රභේදය වඩා මාරාන්තික බවත් එය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවත් පර්යේෂණ වලින් හෙළිවී ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්...
Latest News Trending World Newsපුටීන්ගේ ප්‍රතිවාදියා නිදහස් කරන ලෙස ඉල්ලු විරෝධතාවලට පොලිස් ප්‍රහාරChannel News Lanka23/01/2021 by Channel News Lanka23/01/20210780 රුසියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා සිටින ඇලෙක්සෙයි නවලිනි නිදහස් කරන ලෙස රජයට බල කෙරෙන උද්ඝෝෂණ රුසියාව පුරා ආරම්භවී තිබේ. නවලිනි පසුගියදා ජර්මනියේ සිට රුසියාවට...
Latest News Trending World Newsට්‍රම්ප්ගේ දෝෂාභියෝග විභාගය පෙබරවාරි 8 වැනිදාට කල් දමයිChannel News Lanka23/01/2021 by Channel News Lanka23/01/20210733 ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගය සෙනෙට් සභාවේ විවාද කිරීම පෙබරවාරි 08 වැනිදා දක්වා කල් දමා තිබේ. අදාල ලේඛන ලබන සඳුදා...
Latest News Trendingඔක්ස්ෆර්ඩ් එන්නත් 600,000 ක් 27දා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට – ජනපතිChannel News Lanka23/01/202123/01/2021 by Channel News Lanka23/01/202123/01/20210794 කොරෝනා ප්‍රතිරෝධි එන්නත ඉන්දියාවෙන් ලබාගැනීමේ පළමු පියවර ලෙස ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කුප්පි 600,000 ක් ජනවාරි 27 වනදා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...