පාසල් ගාස්තු අඩු කරන්නැයි ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙමාපියෝ ඉල්ලති
ලයිසියම් ජාත්‍යන්තර පාසල (LYCEUM INTERNATIONAL) නොපැවැත්වෙන කාලයටද , ඔන්ලයින් පන්ති පැවැත්වෙන කාලයටද සම්පුර්ණ ගාස්තුවම අය කිරීම සම්බන්ධයෙන් එහි දරුවන්ගේ දෙමාපියන් දැඩි විරෝධය පල කර තිබේ....
