Latest News Trendingපාර්ලිමේන්තුවේ කොවිඩ් ප්‍රශ්නය ඉහල යයිChannel News Lanka17/01/202117/01/2021 by Channel News Lanka17/01/202117/01/202101252 පාර්ලිමේන්තු සංකීර්ණය තුළින් හඳුනා ගත් කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 09 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පාර්ලිමේන්තු සේවකයන් 04 කට සහ ආරක්ෂක අංශයේ නිළධාරීන් 04 කට වෛරසය...
Latest News Trendingචම්පික රණවකගේ 43 වන සේනාංකය ආරම්භ කෙරේChannel News Lanka17/01/2021 by Channel News Lanka17/01/20210851 පුරවැසි ව්‍යාපාරයක් ලෙස නම් කර ඇති 43 වන සේනාංකය එළි දැක්වීමේ උත්සවය පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාලුමුවදොර හෝටලයේදී අද සිදු කෙරිණ. මිනිසත්කම,...
Latest News Trending World Newsෆයිසර් කොවිඩ් එන්නත ලබා ගත නෝර්වේ රාජ්‍යයේ 23 ක් මරුටChannel News Lanka17/01/202117/01/2021 by Channel News Lanka17/01/202117/01/202101063 ෆයිසර් කොවිඩ් එන්නත ලබා ගත නෝර්වේ රාජ්‍යයේ 23 දෙනෙකු ඉන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මිය ගොස් තිබේ.මෙයින් 13 දෙනෙකුම වැඩිහිටි නිවාසයක සිටි අවුරුදු 80 වැඩි මහලු...
Latest News Trending World Newsඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවා යයිChannel News Lanka17/01/202117/01/2021 by Channel News Lanka17/01/202117/01/20210890 ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවා ගොස් තිබේ. මේ වන විට ඇමරිකාවේ දිනකට හාරදහසක් පමණ කොරෝනා රෝගයෙන් මිය යන අතර මේ වන...
Latest News Trendingඋපකාරක පන්ති යලි ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් මාලාවක්Channel News Lanka17/01/2021 by Channel News Lanka17/01/202101501 බස්නාහිර පළාත හැර අනෙක් පළාත්වල ජනවාරි මස 25 වනදා සිට උපකාරක පන්ති පවත්වාගෙන යෑමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දී තිබේ. ඒ අනුව...
Latest News Trending World Newsඉන්දුනීසියාවේ සෙමේරු ගිනි කන්ද සක්‍රියවී මීටර් 5600 ක් උසට ධූලි වලාවන්Channel News Lanka17/01/202117/01/2021 by Channel News Lanka17/01/202117/01/20210960 ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සෙමේරු ගිනි කන්ද යලිත් සක්‍රිය වී තිබේ. ජාවා දූපතේ උසම ගිනි කන්ද මෙයයි. එයින් පිටවන අළු සහ ධූලි වලාවන් කිලෝමීටර් 5.6 ක්...
Latest News Trendingවෛද්‍ය පාදෙණියට පහර ගහන්නේ ජාවාරම්කරුවන් – GMOAChannel News Lanka17/01/2021 by Channel News Lanka17/01/20210913 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් වෙත සිදුකළ PCR පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව ඔවුන් කොවිඩ් -19 ආසාදිතයන් නොවන...
Latest News Trendingසැහැල්ලු දුම්රිය අත්හිටුවීමෙන් ජයිකා ආයතනයට බිලියන 5 ක වන්දියක්Channel News Lanka17/01/2021 by Channel News Lanka17/01/20210978 කොටුව සහ මාලඹේ අතර ඉදිකිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම හේතුවෙන් ජපානයේ ජයිකා ආයතනයට රුපියල් බිලියන 5 ක වන්දියක් ගෙවීමට ශ්‍රීලංකා රජයට සිදුවී ඇත....
Latest News Trending World NewsWhatsApp සටන් අතහැර පසු බසී – සේවා සාමාන්‍ය පරිදි ඉදිරියටමChannel News Lanka16/01/202116/01/2021 by Channel News Lanka16/01/202116/01/20210905 මිලියන සිය ගණන් ජනතාව WhatsApp අතහැර වෙනත් ජාල වෙත ඇදෙන්නට පටන් ගැනීමත් සමග එම සමාගම සිය නව නීතිය කල් දැමීමට තීරණය කර තිබේ.ඒ අනුව මෙම...
Latest News Trending World Newsඋගන්ඩාවේ ජනාධිපතිවරණයෙන් යුවෙරි මුසවේනි යලිත් ජයගනීChannel News Lanka16/01/2021 by Channel News Lanka16/01/20210771 උගන්ඩාවේ ජනාධිපතිවරණයෙන් ජනාධිපති යුවෙරි මුසවේනි යලිත් වරක් ජය ගෙන තිබේ. කෙසේ වෙතත් ප්‍රතිවාදී අපේක්ෂක බොබී වයින් පවසන්නේ මැතිවරණය සාධාරණ නොවූ බවය. මුසවෙනි ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන්...