Latest News Trending World Newsලොව විශාලතම කොරෝනා එන්නත්කරණ වැඩසටහන ඉන්දියාව අරඹයිChannel News Lanka16/01/202116/01/2021 by Channel News Lanka16/01/202116/01/202101600 ලොව විශාලතම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඉන්දියාවේ ආරම්භවී තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මෙම වැඩසටහන ආරම්භ කල අතර මේ යටතේ මිලියන 1300 ක පිරිසකට එන්නත ලබා...
Business News Latest News Trendingශ්‍රීලංකන් සභාපති හා නියමුවන් සාකච්ඡා සාර්ථකයි – ගුවන් සේවා යථා තත්වයටChannel News Lanka16/01/202116/01/2021 by Channel News Lanka16/01/202116/01/202101561 ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවන් ක්‍රියාත්මක කල වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කරමින් යලිත් සාමාන්‍ය සේවා ආරම්භ කර තිබේ. ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන්...
Features Latest News Trendingශිෂ්‍යත්ව විභාගයේ පාසල්වලට කඩයිම් ලකුණු නිකුත් වෙයිChannel News Lanka16/01/202116/01/2021 by Channel News Lanka16/01/202116/01/202102206 මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ. ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් වැඩිම ලකුණු සංඛ්‍යාවක්...
Latest News Trendingදෙස්-විදෙස් ණය පොලිය කෝටි 5300 කින් ඉහළටChannel News Lanka15/01/2021 by Channel News Lanka15/01/20210901 දෙස්-විදෙස් ණය පොලිය කෝටි 5300 කින් පමණ ඉහළට ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව දේශීය හා විදේශීය ණය සඳහා...
Latest News Trendingඔක්ස්ෆර්ඩ් එන්නත පෙබරවාරි දෙනවා – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේChannel News Lanka15/01/2021 by Channel News Lanka15/01/202101035 කොරෝනා වයිරසය මර්දනයට මෙරට ජනතාවට ” ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ” නමැති එන්නත පෙබරවාරි මස මැද සිට ලබාදීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා...
Latest News Trending World Newsනිලධාරීන්ගේ වරදේ වගකීම භාර ගෙන නෙදර්ලන්ත රජය ඉල්ලා අස්වෙයිChannel News Lanka15/01/2021 by Channel News Lanka15/01/20210890 රජයේ නිලධාරීන් අතින් සිදුවූ වරදක වගකීම භාර ගනිමින් නෙදර්ලන්ත රජය ඉල්ලා අස්වී තිබේ. මේ අනුව අගමැති මාක් රට් ඇතුළු එරට කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම අගමැතිවරයා...
Latest News Trending World Newsඋතුරු කොරියාව ලොව බලවත්ම ආයුධය නිපදවයිChannel News Lanka15/01/202115/01/2021 by Channel News Lanka15/01/202115/01/202101034 උතුරු කොරියාව ලොව බලවත්ම බැලස්ටික් මිසයිල පෙළක් නිපදවා තිබේ. මෙම මිසයිල පද්ධති අද ප්‍රදර්ශනය කෙරුණු අතර ඔවුන් මෙය ලොව බලවත්ම ආයුධය ලෙස හඳුන්වා තිබේ. මෙම...
Latest News Trending World Newsඉන්දුනීසියාවේ භයානක භුකම්පනයක් – 34 ක් මරුට-600 කට තුවාලChannel News Lanka15/01/202115/01/2021 by Channel News Lanka15/01/202115/01/202101046 ඉන්දුනීසියාවේ සිදුවූ භයානක භූමිකම්පාවකින් 34 දෙනෙකු මිය ගොස් තවත් හයසියයකට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් මේ භූමිකම්පාව එරට සුලවෙසි දුපත්හි...
Latest News Trending World Newsඕස්ට්‍රේලියාවෙන් මැරුම් කන්නට සැතපුම් අටදහසක් ගිය ඇමරිකාවේ ජෝ ……Channel News Lanka15/01/202115/01/2021 by Channel News Lanka15/01/202115/01/202102284 පරවියා කියන්නේ සාමයේ සංකේතය. ඒ වගේම අහිංසක සතෙක් …… ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳලා කිලෝමීටර් 13,000 ක් ඒ කියන්නේ සැතපුම් අටදහසක් දුර ගෙවා ගෙන ඔස්ට්‍රේලිය්යාවේ මෙල්බර්න්...
Hard Talk Latest News Trendingwhatsapp අනතුරු දායකයි – පුද්ගලිකත්වය නිරාවරණය වෙනවා -TRCSL අධ්‍යක්ෂ ජෙනරාල්Channel News Lanka14/01/202115/01/2021 by Channel News Lanka14/01/202115/01/202101381 මින් ඉදිරියට whattsapp භාවිතය අනතුරු දායක බවත් පුද්ගලිකත්වය සම්පූර්ණයෙන් නිරාවරණය වන බවත් ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසයි. ශ්‍රීලංකා විදුලි...