Latest News Trendingඑංගලන්තයේ නව කොවිඩ් 19 ප්‍රභේදය ශ්‍රීලංකාවෙන් හමුවෙයිChannel News Lanka13/01/202113/01/2021 by Channel News Lanka13/01/202113/01/20210742 පසුගිය දිනවල මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ් 19 ප්‍රභේදය මෙරටටද පැමිණ තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. පසුගියදා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු කොවිඩ්...
Latest News Trendingජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් පිල්ලේයාන් නිදහස් කෙරේChannel News Lanka13/01/202113/01/2021 by Channel News Lanka13/01/202113/01/20210685 ඇප මත නිදහස් කර සිටි මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහි පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ විනිසුරු...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trending2021 ලොව බලවත්ම Passport සහිත රටවල් මෙන්නChannel News Lanka13/01/2021 by Channel News Lanka13/01/202101034 කොරෝනා නිසා ලෝකයේ රටකින් රටකට යනවා කියන එක දැන් එක අතකට එතරම් වැදගත් දෙයක් නෙවෙයි මිනිස්සුන්ට. ඒත් ලෝකයේ විවිධ රටවලට ගමන් කිරීමේදී තමන් පුරවැසිභාවය හිමි...
Latest News Trendingකැබිනට් සංශෝධනය කොරෝනා පොකුර නිසා කල් යන ලකුණු ?Channel News Lanka13/01/2021 by Channel News Lanka13/01/20210872 පාර්ලිමේන්තුවේ දැනට ඇතිවී තිබෙන කොරෝනා පොකුර හේතුවෙන් ඉදිරි දින වලදී සිදු කරන්නට නියමිතව තිබු කැබිනට් මණ්ඩල සංශෝධනය කල් යාමට ඉඩ ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි....
Business News Latest News Trendingරිචඩ් පීරිස් ෆිනෑන්ස්-සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්-සියපත ෆිනෑන්ස් ආයතනවලට දඩChannel News Lanka13/01/2021 by Channel News Lanka13/01/202101177 ශ්‍රීලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය 2020 වසරේ දී මූල්‍ය ආයතන 3 කට දණ්ඩන පනවන ලද බවට ශ්‍රීලංකා මහ නිවේදනය කරයි. 2006 අංක 6 දරන...
Latest News TrendingETI එදිරිසිංහලා යලි රිමාන්ඩ්Channel News Lanka12/01/202112/01/2021 by Channel News Lanka12/01/202112/01/20210644 ETI ආයතනයේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය ලබන 15 දා දක්වා යළි රක්ෂිත...
Latest News Trendingයුක්රේන සංචාරක ව්‍යාපෘතිය උදයංග විනාශ කලා – නාමල්ගේ මාමණ්ඩි කියයිChannel News Lanka12/01/202112/01/2021 by Channel News Lanka12/01/202112/01/202101031 යුක්රේන සංචාරක ව්‍යාපෘතිය උදයංග විනාශ කල බවත් තමාට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ කම ලැබුනේ නාමල් තම බෑණා නිසා නොවන බවත් පවසන තිලක් වීරසිංහ තමාට නාමල්ගෙ...
Business News Latest News Trendingශ්‍රී ලංකන් කළමණාකාරිත්වය නියමුවන් ගැන අසත්‍ය මත නිර්මාණය කරන බවට චෝදනාChannel News Lanka12/01/202112/01/2021 by Channel News Lanka12/01/202112/01/202102107 COVID -19 වයිරසය ආසාදිත ශ්‍රී ලංකන් ගුවන් සේවකයින්ගේ ගැටළු සහ ඔවුනට ලබා දී ඇති පහසුකම් පිළිබඳව එම සමාගමේ කළමණාකාරිත්වය විසින් නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනයට...
Latest News Trendingවාසුදේව උපන්දිනයට අමාත්‍යංශයේ අයට කේක් කවලා ….Channel News Lanka12/01/202112/01/2021 by Channel News Lanka12/01/202112/01/20210693 කොරෝනා ආසදනයවී ඇති බවට තහවුරු වී ඇති ජලසම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා ඒ බව තහවුරු කර ගන්නට පෙර පසුගිය දිනෙක සිය අමාත්‍යාංශයේදී සිය උපන්දිනය සැමරීය.එහිදී...
Latest News Trendingරන්ජන් රාමනායක වසර හතරකට සිරගෙටChannel News Lanka12/01/2021 by Channel News Lanka12/01/20210866 අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කර තිබේ....