Features Hard Talk Latest News Trendingකාඩ්පතෙන් කොළයකට වැටී ප්ලාස්ටික් වන්නට යන අපේ ජාතික හැඳුනුම්පතChannel News Lanka09/01/202113/01/2021 by Channel News Lanka09/01/202113/01/202102766 රටක ජාතික හැඳුනුම්පත යනු එරට ජනතාවගේ ප්‍රධානතම අනන්‍යතා සහතිකයි. එවන් වැදගත් ලේඛනයක් වන ජාතික හැඳුනුම්පතක වලංගුභාවය මනින ප්‍රධානතම කාරණයක් වන්නේ එහි උසස් තත්වය හා ආරක්‍ෂිත...
Latest News Trendingඇමරිකාවේ හා එංගලන්තයේ ඉතිහාසයේ දිනෙක වැඩිම කොරෝනා මරණ වාර්තා වෙයිChannel News Lanka09/01/202109/01/2021 by Channel News Lanka09/01/202109/01/202101045 ලොවපුරා කොරෝනා මරණ ශීග්‍ර වැඩිවීමක් සිදුව තිබේ.පසුගිය පැය 24 ක කාලය තුල ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ 4239 ක් සිදුව ඇති අතර එය මෙතෙක් දිනකට...
Latest News Trending World Newsඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තවත් දෝෂාභියෝගයක් – සමාජ ජාලාත් අත්හිටුවයිChannel News Lanka09/01/202109/01/2021 by Channel News Lanka09/01/202109/01/202101424 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ලබන සඳුදා (11 දා ) දෝෂාභියෝගයක් ගෙන ඒමට ඩිමොක්‍රටික් පක්ෂය කටයුතු කර ගෙන යයි. ඒ වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලට පහරදීම සඳහා...
Latest News Trendingවැරදි පාරේ යනවා නම් ආණ්ඩුව පෙරලීමේ ශක්තිය අපට තිබෙනවා – GMOA ලේකම් නවීන්Channel News Lanka08/01/202108/01/2021 by Channel News Lanka08/01/202108/01/202102018 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙවත් GMOA යනු පොහොට්ටුවේ අනුබද්ධ සංවිධානයක් නෙවන අතර බැසිල් රාජපක්ෂගෙන් තම සංගමයට නොමිනේෂන් ඉල්ලලා නැති බවත් ආණ්ඩු වැරදි පාරේ යනවා නම්...
Latest News Trending World Newsයුක්රේනය ලොක්ඩවුන් කරයි – සංචාරකයන් ගෙන ඒම අවදානම්Channel News Lanka08/01/202108/01/2021 by Channel News Lanka08/01/202108/01/20210988 ශීග්‍රයෙන් කොරෝනා රෝගය ව්‍යාප්තවන රටක් වන යුක්රේනය කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රට වසා දම තිබේ. ලක්ෂ 420 ක ජනගහනයක ති යුක්රේනයේ මේ වන විට...
Latest News Trendingරුපියල් බිලියන 13.7 මුල්‍ය චෝදනා – ETI අධ්‍යක්ෂකවරු යලි අත්අඩංගුවටChannel News Lanka08/01/202108/01/2021 by Channel News Lanka08/01/202108/01/20210859 රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළව ETI ආයතනයේ අධ්‍යක්ෂකවරු වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ...
Business News Latest News Trendingකුඩම්මාගේ සැලකිලි වලට විරෝධය පා ශ්‍රීලංකන් ගුවන් නියමුවෝ අකුරට වැඩChannel News Lanka08/01/202112/01/2021 by Channel News Lanka08/01/202112/01/202102994 කොරෝනා අවදානම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවන්ගේ ඉල්ලීම් එහි කළමනාකාරිත්වය ලබා නොදීම නිසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වන්නට සිදුවන බව ශ්‍රීලංකන් ගුවන්...
Latest News Trendingදයාසිරිගේ කොරෝනා ආරංචියෙන් මැති ඇමතිවරු කැළඹෙතිChannel News Lanka08/01/2021 by Channel News Lanka08/01/202101219 බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා කොරෝනා ආසාදිත බවට අනාවරණය වීමත් සමග ඔහු සමීපව ඇසුරුකළ මැති ඇමතිවරුන් හා ඉහළපෙලේ...
Latest News Trendingඉන්දීය විදේශ ඇමති හා එජාප නායක රනිල් අතර සාකච්ඡාවක්Channel News Lanka08/01/202108/01/2021 by Channel News Lanka08/01/202108/01/20210671 පසුගියදා ශ්‍රීලංකාවේ සංචාරය කල ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජයිෂන්කර් මහතා සිය සංචාරය අතරතුර එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී සාකච්ඡා...
Latest News Trendingඅයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න විදේශීය විශේෂඥයෝ අවශ්‍ය නැහැ-අගමැති මහින්දChannel News Lanka08/01/2021 by Channel News Lanka08/01/20210747 සද් භාවයෙන් ජනතාවට සේවය කරපු කිසිම රාජ්‍ය නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි ව්‍යවස්ථානුකූල ආරක්ෂාව ලබාදීමට බලාපොරොත්තුවන බව අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී ගම සමඟ පිළිසඳර –...