Latest News Trending World Newsයේමන ගුවන්තොටේ පිපිරීමෙන් 26 මරුට ඇමතිවරු යන්තමින් දිවි ගලවා ගනිතිChannel News Lanka31/12/202031/12/2020 by Channel News Lanka31/12/202031/12/20200499 යේමනයේ නව රජයේ අගමැතිවරයා සහ කැබිනට් ඇමතිවරු සවුදි අරාබියේ සිට යේමනය දක්වා පැමිණි ගුවන් යානය යේමනයේ ඒඩ්න් ගුවන් තොටුපලට පැමිණි වහාම ගුවන් තොටුපල තුල ප්‍රබල...
Latest News Sports Trendingපකිස්ථානය පැරදවූ නවසීලන්තය ලෝක ටෙස්ට් කිරුළට ලංවෙයිChannel News Lanka30/12/202014/01/2021 by Channel News Lanka30/12/202014/01/20210986 නවසීලන්තයේදී පැවැත්වෙන පකිස්ථාන-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තය අවසන් පැයේදී ලකුණු 101 ක ජයක් අත් කර ගත්තේය. පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලුම දෙනා...
Latest News Trending World Newsභූමිකම්පාවෙන් පසුව ක්‍රොයේෂියාවට යලිත් ප්‍රබල පසු කම්පනChannel News Lanka30/12/202030/12/2020 by Channel News Lanka30/12/202030/12/20200338 දරුණු භූමිකම්පාවකට ලක්වූ ක්‍රොයේෂියාවට යලිත් වරක් දරුණු පසු කම්පන කීපයක් සිදුවී තිබේ. මෙම පසුකම්පන අතර ඒකක 4.8 ක් හා ඒකක 4.7 භූකම්පන දෙකක්ද වෙයි. මෙම...
Latest News Trendingලංකාවට පැමිණි යුක්රේන් සංචාරකයන් තිදෙනෙකුට කොරෝනාChannel News Lanka30/12/202031/12/2020 by Channel News Lanka30/12/202031/12/20200363 පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරකයන් පිරිසෙන් තිදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතිබව හෙළිවී තිබේ. මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ද තහවුරු...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsමෝස්‌තර නිර්මාණ ශිල්පයේ අනාගත නිමැයුම්කරු Pierre Cardin මියයයිChannel News Lanka30/12/202030/12/2020 by Channel News Lanka30/12/202030/12/20200635 ලෝක ප්‍රකට මෝස්‌තර නිර්මාණ ශිල්පියෙකු වූ ප්‍රංශයේ පියරේ කාර්ඩින් (Pierre Cardin) අභාවප්‍රාප්තවී තිබේ. මිය යන විට 98 වන වියෙහි පසුවූ ඔහු ලෝක මෝස්‌තර නිර්මාණ ශිල්පය...
Latest News Political News Trendingඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවට පැතිරයන වාර්තා අසත්‍යයි – අලි සබ්රිChannel News Lanka30/12/202030/12/2020 by Channel News Lanka30/12/202030/12/20200275 තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි. තම සමාජ ජාල ගිණුමේද සටහනක් තබමින් ඔහු...
Latest News Trending World Newsක්‍රෝයේෂියාවේ ඒකක 6.4 ක දරුණු භුමිකම්පාවක් – 7 ක් මරුට (Photos)Channel News Lanka29/12/202030/12/2020 by Channel News Lanka29/12/202030/12/20200402 ක්‍රෝයේෂියාවේ දරුණු භුමිකම්පාවක් සිදුවී තිබේ. ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාවෙන් මධ්‍යම ක්‍රොයේෂියාවේ මරණ 7 ක් සිදුවී ඇති අතර නිවාස විශාල ප්‍රමාණයක් විනාශවී තිබේ....
Latest News Sports Trendingශ්‍රීලංකා-දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය දකුණු අප්‍රිකාවටChannel News Lanka29/12/202017/01/2021 by Channel News Lanka29/12/202017/01/202101056 දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන් පාක් හිදී පැවති ශ්‍රීලංකා-දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රීලංකාව ඉනිමකින් හා ලකුණු 45 කින් පරාජය කරන්නට දකුණු අප්‍රිකාව සමත් විය. පළමු ඉනිම...
Business News Latest News Trendingබහු ජාතික සමාගමක ප්‍රසිද්ධ මෝල්ට් පානයක පාම් ඔයිල් අඩංගු බව හෙළිවේChannel News Lanka29/12/202013/01/2021 by Channel News Lanka29/12/202013/01/202101580 මෙරට ජනතාව අතර ප්‍රසිද්ධ මෝල්ට් ආහාරමය පානයක පාම් ඔයිල් අඩංගු බව හෙළිවී තිබේ. ලොව ප්‍රකට බහුජාතික සමාගමක ශ්‍රිලංකාවේ ශාඛාවේ නිෂ්පාදනය වන මෙම මෝල්ට් ආහාරමය ද්‍රව්‍යයේ...
Business News Latest News Trendingඉහල ගිය ඩොලරය යලි පහලට – රුපියල රැකගන්න මහබැංකුව මැදිහත්වෙයිChannel News Lanka29/12/202013/01/2021 by Channel News Lanka29/12/202013/01/202101627 පසුගිය දින කීපය තුල ශ්‍රීලංකා රුපියල අනෙකුත් විදේශ මුදල් ඒකක වලට සාපේක්ෂව විශාල වශයෙන් පහල යාමට පටන් ගැනීමත් සමග රුපියලේ අගය රැක ගැනීම සඳහා ශ්‍රීලංකා...