Hard Talk Latest News Trending World Newsමාස්ක් නැතිව සෙල්ෆි ගැසූ චිලී ජනාධිපතිට ඩොලර් 3500 ක දඩයක්Channel News Lanka20/12/202025/12/2020 by Channel News Lanka20/12/202025/12/20200751 මුව ආවරණ රහිතව සෙල්ෆියකට පෙනී සිටි චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබෙස්ටියන් පිනේරා හට කොරෝනා නීතිරීති කඩ කිරීමේ වරදට එරට බලධාරීන් විසින් ඩොලර් 3500 ක දඩයක් නියමකර...
Business News Latest News Trendingපාඩු ලබන ශ්‍රීලන්කන් ගුවන් සේවය නව යානා දෙකක් මිලදී ගැනීමට යයිChannel News Lanka20/12/202013/01/2021 by Channel News Lanka20/12/202013/01/202101758 විශාල වශයෙන් පාඩු ලබමින් පවත්වා ගෙන යන ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා නැවත වරක් ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට යයි. මෙම ගුවන් යානා මිලදී ගැනීමට යන්නේ...
Latest News Trending World Newsචීනය අත්අඩංගුවට ගත් මාධ්‍යවේදිනිය නිදහස් කර ගැනීමට ජාත්‍යන්තර මැදිහත්වීම්Channel News Lanka19/12/202021/12/2020 by Channel News Lanka19/12/202021/12/20200552 ඇමරිකානු මාධ්‍ය ආයතනයක් වන බ්ලූම්බර්ග් ආයතනයේ හේස් ෆෑන් චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් මේවනවිට ලොව පුරා මාධ්‍ය සංවිධාන හා මානව හිමිකම් සංවිධානවල...
Business News Latest News Trendingසීනි තොග මිල යලිත් රුපියල් 11 කින් ඉහලට – තවත් සීනි නැව් අතරමගChannel News Lanka19/12/202013/01/2021 by Channel News Lanka19/12/202013/01/202102176 පිටකොටුව තොග වෙළඳපොලේ සීනි කිලෝවක තොග මිල හදිසියේම රුපියල් 98 සිට 109 දක්වා රුපියල් 11 කින් හදිසියේම ඉහල දමා තිබේ. මේ මිල ඉහල දමා ඇත්තේ...
Latest News Trendingබස්නාහිරින් පිටතට ගිය පස් දෙනෙකුට කොරෝනාChannel News Lanka18/12/2020 by Channel News Lanka18/12/20200295 බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් අතර කොරෝනා ආසාදිතයන් සිටීද යන්න පරීක්ෂා කිරීම සඳහා අද ප්‍රධාන මාර්ග හතරකදී සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු වලදී...
Latest News Trendingඅපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රතන හිමියන්ටChannel News Lanka18/12/202018/12/2020 by Channel News Lanka18/12/202018/12/20200276 අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් එම පක්ෂය විසින් පත්කර තිබේ. ඒ අනුව, පුජ්‍ය අතුරලියේ...
Latest News Trending World Newsඉතිහාසයේ පළමුවරට ස්වදේශික ඇමරිකානු කාන්තාවක් කැබිනට් මණ්ඩලයටChannel News Lanka18/12/202018/12/2020 by Channel News Lanka18/12/202018/12/20200348 ඇමරිකා එක්සත් ජනපදයේ කැබිනට් මණ්ඩලයට පත් කරන ලද පළමු ස්වදේශික ඇමරිකානු කාන්තාව ( Native American Woman ) ලෙස ඩෙබ්‍රා ඈන් හාලන් ඉතිහාසගතවී තිබේ. ඒ ජෝ...
Business News Hard Talk Latest News Trendingපාම් ඔයිල් බදු අඩුකරගන්න ව්‍යාපාරිකයෝ වලිකතිChannel News Lanka18/12/202013/01/2021 by Channel News Lanka18/12/202013/01/202102368 පාම් ඔයිල් ආනයනය සඳහා වන බදු අඩු කර ගැනීම සඳහා මෙරට ප්‍රධාන පෙලේ පාම් ඔයිල් ආනයනකරුවන් කීපදෙනෙකු මේ වන විට රජයේ ඇමතිවරුන්ට හා මුදල් අමාත්‍යංශයේ...
Latest News Trendingකටුනායක මස් සැකසුම් මධ්‍යස්ථානයට ඕමල්පේ සෝභිත හිමියන්ගේ විරෝධයChannel News Lanka18/12/202018/12/2020 by Channel News Lanka18/12/202018/12/20200598 ආසියාවේ විශාලතම මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පියවර ගත් පසු වැඩිපුරම සතුන්ගේ මරණ වේදනාව විශ්වයට මුසු කරන රට වශයෙන් වාර්තාවක් තැබීමට ද අපේ රටට අවස්ථාව...
Trending World Newsබෝකොහරාම් ත්‍රස්තවාදීන් පැහැරගත් නයිජීරියානු පාසල් සිසුන් නිදහස්Channel News Lanka18/12/202018/12/2020 by Channel News Lanka18/12/202018/12/20200338 බෝකොහරාම් ත්‍රස්තවාදීන් විසින් පැහැර ගෙන ගිය නයිජීරියානු පාසල් සිසුන් 344 ක පිරිස නිදහස් කර තිබේ. මෙම දරුවන් පසුගිය 11 වැනිදා පාසලේ දී පහර ගැනීමට ලක්වුහ....