ඉන්දියාවේ රාජස්ථානයේ භූමිකම්පාවකින් නවදිල්ලියත් සෙලවෙයි
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ සිදුවූ භූමිකම්පාවක් හේතුවෙන් නවදිල්ලි අගනුවර ගොඩනැගිලිද තත්පර ගනනාවක් තිස්සේ සෙලවී ගොස් තිබේ. රාත්‍රී 11.46 ට පමණ සිදුවූ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ...
