Latest News Trendingසාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසයේ පැවැත්වීමට රජයේ අවධානයChannel News Lanka03/12/2020 by Channel News Lanka03/12/20200342 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසය තුළ පැවැත්වීමට රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව ජූනි මාසය වන විට විභාග ප්‍රතිඵල නිකුත් කිරීමටද ජූලි මාසය...
Latest News Trending“බුරවි“ සුළි කුණාටුවෙන් බරපතල හානි නෑChannel News Lanka03/12/2020 by Channel News Lanka03/12/20200353 “බුරවි“ සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට තවමත් වාර්තා වී නොමැති බව ද ගස් කඩාවැටීම් ආදි හානි බොහෝ තැන්වලින් වාර්තා වන බවද...
Latest News Trendingවිදෙස් ගමන් තහනම ඉවතට – බැසිල් ළඟදීම විදේශ ගතවේChannel News Lanka02/12/202002/12/2020 by Channel News Lanka02/12/202002/12/20200392 බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කීපය තුල විදේශ ගත වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ මහාධිකරණය...
Latest News Trending“බුරවි“ සුළි කුණාටුව අද රාත්‍රියේ ශ්‍රීලංකාවටChannel News Lanka02/12/202002/12/2020 by Channel News Lanka02/12/202002/12/20200841 “බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ලංකාවේ ඊශානදිග වෙරළෙන් අද (02) රාත්‍රී 7.00 – 10.00ත් අතර රට තුළට ඇතුළු විය හැකි...
Latest News Trendingමහර බන්ධනාගාර ගැටුමින් මිය ගිය අටකට කොරෝනාChannel News Lanka02/12/202002/12/2020 by Channel News Lanka02/12/202002/12/20200424 මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබු බවට අනාවරණය වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි පී.සී.ආර් පරීක්ෂණවලින් මේ...
Latest News Trendingබන්ධනාගාර භාර නව ඇමති ලෙස ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයිChannel News Lanka02/12/202002/12/2020 by Channel News Lanka02/12/202002/12/20200376 ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ මෙම දිවුරුම්දීම සිදු ව...
Latest News Trending“බුරවී“ සුළි කුණාටුවෙන් ශ්‍රීලංකාවට දැඩි අවදානමක් ?Channel News Lanka02/12/2020 by Channel News Lanka02/12/20200321 “බුරවී” සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහළ හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව...
Hard Talk TrendingDateline Washington – HydroxychloroquineChannel News Lanka02/12/202003/12/2020 by Channel News Lanka02/12/202003/12/202001458 At times Sri Lanka or the East not leading in the Technical Arena can bear an advantage. For example Television became a reality in Sri...
Latest News Trendingශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට නව විනිසුරුවරුChannel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/20200719 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් 6 දෙනෙකු සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් 15ක් ද පත්කර තිබේ. එසේම විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස...
Latest News Trendingඥාතීන් ප්‍රතික්ෂේප කළ කොරෝනා මළ සිරුරු ආදාහනය රජයේ වියදමින්Channel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/20200281 ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොරෝනා ආසාදිතව මියගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීම රජයේ වියදමින් සිදුකිරීමට රජය තීරණය කර තිබේ. එවැනි මියගිය අයගේ...