Features Latest News Trending World Newsසහේලි නැති සොවින් පකිස්ථානයේ තනිවූ ලංකාවේ කාවන් කැම්බෝඩියාවට යයිChannel News Lanka01/12/202002/12/2020 by Channel News Lanka01/12/202002/12/202002968 1985 දී ශ්‍රිලංකාවේ සිට පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට යන කාවන් හට සහේලි හමුවන්නේ 1990 දීය. ඇය ඉස්ලාමාබාද් වෙත එන්නේ බංග්ලාදේශයේ සිටය. ඉන්පසුව කාවන්ගේ ලෝකයේ එතෙක් පැවති...
Latest News Trendingවිදේශ විනිමය රටින් පිටතට යාමේ සීමාවන් තවත් මාස 6 කින් දීර්ග කෙරේChannel News Lanka01/12/2020 by Channel News Lanka01/12/20200297 විදේශ විනිමය රටින් පිටතට ගලා යාම සීමා කිරීම සඳහා ප්‍රාග්ධන ගනුදෙනු සඳහා සීමා පැනවීමට දැනට පනවා ඇති සීමාවන් තවත් මාස හයකට දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය...
Latest News Trendingඅපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමේChannel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/20200355 මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය කල දමා තිබේ. සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි මස 18 දා සිට 27 දක්වා පැවැත්වීමට කලින් නියම කර තිබිණි. කොරෝනා...
Latest News Trendingබන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය ලොහාන් රත්වත්තේට ?Channel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/20200413 බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ලොහාන් රත්වත්තේ මහතා පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙතෙක් එම තනතුර...
Business News Latest News Trendingශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක ඉල්ලා අස්වෙයිChannel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/20200688 ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පුද්ගලික හේතුමත තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව ඔහු ප්‍රකාශ කර ඇත. පසුගිය...
Latest News Trendingමහර බන්ධනාගාර ගැටුමේ තුවාල ලැබූ පිරිස 109 දක්වා ඉහලට – මරණ 9 ක්Channel News Lanka01/12/202001/12/2020 by Channel News Lanka01/12/202001/12/20200304 මහර බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳෙවියෙකු මියගොස් තිබේ.එම ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන විට 109 දක්වා ඉහල ගොස් තිබේ. මෙයින් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන්...
Latest News Trendingකැබිනට් රැස්වීමත් වීඩියෝ තාක්ෂණයෙන්Channel News Lanka30/11/202001/12/2020 by Channel News Lanka30/11/202001/12/20200403 කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර කැබිනට් රැස්වීමද වීඩියෝ තාක්ෂණ ඔස්සේ පවත්වා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිටද, ඇමැතිවරු සිය කාර්යාලවල සිටද කැබිනට් රැස්වීමට සහභාගි...
Latest News Trendingකොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය සුදර්ශනීටChannel News Lanka30/11/202030/11/2020 by Channel News Lanka30/11/202030/11/202001153 සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී ඇත. වෘත්තීයමය වශයෙන් ප්‍රජා සෞඛ්‍ය පිලිබඳ...
Latest News Trendingමහර ගැටුමෙන් තුවාල ලැබූ රැඳෙවියන් පිරිසකට කොරෝනාChannel News Lanka30/11/202030/11/2020 by Channel News Lanka30/11/202030/11/20200482 මහර බන්ධනාගාරයේ ඇති වූ වෙඩිතැබීමේ සිදුවීමෙන් බරපතළ තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුළත් කළ රැඳවියන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. මහර...
Latest News Trendingමහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය ගැන සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයිChannel News Lanka30/11/202030/11/2020 by Channel News Lanka30/11/202030/11/20200524 මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම ස්වාධීන කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(30) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිතව...