Latest News Trending World Newsකොරෝනා සඳහා සාර්ථක එන්නත් රැසක්Channel News Lanka17/11/202018/11/2020 by Channel News Lanka17/11/202018/11/20200390 මේ වන විට කොරෝනා රෝගය සඳහා රටවල් රැසක් කොරෝනා එන්නත් කීපයක්ම සොයා ගෙන තිබීම නිසා ලොව පුරා ජනතාව තුල යම් බලාපොරොත්තුවක් ඇතිවෙමින් පවතී. ඇමරිකාවේ මොඩර්නා...
Latest News Trendingකොළඹ නගරය සති තුනක් වසන්නැයි නගරාධිපතිනියගෙන් රජයට ඉල්ලීමක්Channel News Lanka16/11/2020 by Channel News Lanka16/11/20200458 කොළඹ නගර සභා සීමාව අවම වශයෙන් සති තුනක කාලයකට වසා දමන්නැයි රජයෙන් ඉල්ලා සිටීන කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය එසේ නොකළහොත් මරණ ගණන වැඩි වනු...
Latest News Trendingකොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් UDA ගන්නවාට ආචාර්යවරුන්ගෙන් අගමැතිට විරෝධයChannel News Lanka16/11/202016/11/2020 by Channel News Lanka16/11/202016/11/202001018 කොළඹ විශ්ව විද්‍යාලයට අයත් වටිනා ඉඩම් දෙකක් නාගරික සංවර්ධන අධිකාරියට හා කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය ට පවර ගැනීම වහාම නතර කකරන...
Features Latest News Trending2021 පාසල් පවත්වන දින වකවානු ප්‍රකාශයට පත් කෙරේChannel News Lanka16/11/202026/11/2020 by Channel News Lanka16/11/202026/11/202001051 2021 වසර සඳහා පාසල් කාල සටහන ප්‍රකාශයට පත් කර තිබේ.පළමු වාරය 2021 ජනවාරි 04 වැනිදා ආරම්භ වන අතර ජනවාරි 16 දක්වා එහි පළමු අදියර පැවැත්වේ....
Latest News Life Style/Fashion/Beauty/photos Trendingපොලිස් දියණියගේ වාහනය කොළඹ හතේ වාහන අලෙවි සැලකට කඩා වැදිලාChannel News Lanka16/11/202026/11/2020 by Channel News Lanka16/11/202026/11/20200710 ඉහල පොලිස් නිලධාරියකුගේ දියණියක් ධාවනය කල වහනයක් කොළඹ 07 , නෙළුම් පොකුණ අසල පිහිටි ප්‍රසිද්ධ වාහන අලෙවි සැලකට සුඛෝපභෝගී වාහනයක් කඩා වැදීමෙන් ඊට බරපතල හානි...
Latest News Trending World Newsවිරෝධතාවකට පහරදීමෙන් තරුණයන් 2 ක් මියයාම නිසා පේරු ජනපති ඉල්ලා අස්වෙයිChannel News Lanka16/11/202016/11/2020 by Channel News Lanka16/11/202016/11/20200368 මහජන විරෝධතාවයකට පොලීසිය පහරදීම නිසා සිවිල් වැසියන් දෙදෙනෙකු මියයාමේ වගකීම භාර ගනිමින් පේරු රාජ්‍යයේ අන්තර්වාර ජනාධිපති මැනුවල් මෙරිනෝ එම තනතුරින් ඉල්ලා අස්විය. ඔහු මෙම තනතුරට...
Latest News Trendingපහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල බලන්න – මෙතනින් පිවිසෙන්නChannel News Lanka16/11/202016/11/2020 by Channel News Lanka16/11/202016/11/202002192 මෙවර 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල සහ කඩඉම් නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රතිඵල https://www.doenets.lk/ හෝ http://www.results.exams.gov.lk//home.htm මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව පවසයි....
Latest News Trendingලංකාවට යන්න https://www.contactsrilanka.mfa.gov.lk/ වෙත පිවිසෙන්නChannel News Lanka15/11/202016/11/2020 by Channel News Lanka15/11/202016/11/20200517 ශ්‍රීලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස්ගත ශ්‍රීලාංකිකයන් මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙල නැවත ආරම්භවී තිබේ. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙම වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවා තිබිණි. නැවත...
Business News Latest News Trendingශ්‍රිලංකාවේ විදුලි නිෂ්පාදනයට ඇමරිකානු සමාගම් ළඟදීම එක්වෙයිChannel News Lanka15/11/202023/11/2020 by Channel News Lanka15/11/202023/11/20200618 ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රිලංකාවේ විදුලි බල උත්පාදන ව්‍යාපෘති සඳහා ළඟදීම එක්වනු ඇත. මේ සඳහා වන LNG ව්‍යාපෘති යෝජනා දෙකක් ශ්‍රිලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලීනා ටෙප්ලිස් විසින්...
Business News Latest News Trendingලංකා සතොස සැපයුම්කරුවන්ට මිලියන 7700 ක් ණය ලුChannel News Lanka15/11/202015/11/2020 by Channel News Lanka15/11/202015/11/20200537 ලංකා සතොස සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය රුපියල් මිලියන 7700 ක් දක්වා ඉහල ගොස් තිබේ. මෙයින් රුපියල් මිලයන තුන්දහසක් පමණ පිටිකොටුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනකරුවන්ට ණය...