Hard Talk Latest News Trendingකොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය අත්හිටුවයිChannel News Lanka12/07/202412/07/2024 by Channel News Lanka12/07/202412/07/20240142 අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා තාවකාලික වැඩ තහනමකට ලක්කර තිබේ. සේනාධීර මහතාගේ වැඩ තහනම් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි...
Hard Talk Latest News Trending’’රජ ගෙදර’’ ඇතුලේ කුමන්ත්‍රණයක්-අනුර දිසානායකChannel News Lanka12/07/2024 by Channel News Lanka12/07/20240118 ජනපතිගේ ධුර කාලය පහද? හය ද?යනුවෙන් සාකච්ඡාවක් නිර්මාණය කිරීම සඳහා “මාලිගාව” ඇතුලේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා...
Hard Talk Latest News Trendingගෙන්වන්න යන වාහනවලින් සියයට 68ක්ම ගෙන්වන්නේ සමාගම් දෙකකින්Channel News Lanka12/07/202412/07/2024 by Channel News Lanka12/07/202412/07/20240121 සංචාරක ක්ෂේත්‍රය සඳහා වාහන ආනයනයට අවසර ලබා දීමේදී සමාගම් දෙකකට 68%ක ප්‍රමාණයක වාහන ආනයනයට ලබා දීම ඇතුළු ගැටළු කිහිපයක් මතුව තිබෙන බව රජයේ මුදල් පිළිබඳ...
Hard Talk Latest News Trendingදුම්රිය වර්ජනය අවසන්Channel News Lanka11/07/2024 by Channel News Lanka11/07/20240148 දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (11)දා මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට තීරණය කළ බව මීට සුළු...
Latest News Sports Trendingවනිඳු හසරංග නායකත්වයෙන් ඉවත් වෙයිChannel News Lanka11/07/2024 by Channel News Lanka11/07/20240181 ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අස්වීම...
Features Latest News Trendingවිශ්වවිද්‍යාල අනධ්‍යයන විධායක ශ්‍රේණි වර්ජනය අත්හරීChannel News Lanka11/07/2024 by Channel News Lanka11/07/20240143 විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වර්ජනය අත්හැරීමට තීරණය කර තිබේ. ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...
Latest News Trendingපාරින්ද රණසිංහට ව්‍යවස්ථා සභාවේ අනුමැතියChannel News Lanka11/07/202412/07/2024 by Channel News Lanka11/07/202412/07/20240135 ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ලැබී ඇත. නීතිපති සංජය රාජරත්නම් මහතා එම ධූරයෙන් පසුගිය 26 වැනිදා...
Business News Hard Talk Latest News Trendingලංකා සතොස සතු ගබඩා ඇමති නලීන් ප්‍රනාන්දුගේ හිතවතෙකුටChannel News Lanka11/07/202412/07/2024 by Channel News Lanka11/07/202412/07/20240189 ලංකා සතොස සතු ගබඩා කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලීන් ප්‍රනාන්දුගේ හිතවතෙකුට ලබා දීමේ කූට සැලසුමක් දියත් වෙමින් තිබෙන බව...
Latest News Trendingජනතාව අසරණ කර ඉල්ලීම් දිනා ගැනීම නරකයිChannel News Lanka11/07/202412/07/2024 by Channel News Lanka11/07/202412/07/20240132 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති ජනතාව අසරණ කොට ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන්නේ නැතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක ා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...
Hard Talk Latest News Trendingඩයනා ට එරෙහිව CIDයෙන් චෝදනා පත්‍රය අගෝස්තු මස 01 වනදාChannel News Lanka11/07/202412/07/2024 by Channel News Lanka11/07/202412/07/2024094 ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැතිව මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා කියවාදීම අගෝස්තු මස 01...