Latest News Trendingරට පුරා තැනින් තැන කොරෝනා රෝගීන් රැසක්Channel News Lanka11/11/202014/11/2020 by Channel News Lanka11/11/202014/11/20200318 කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඞ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන තිබේ. ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් හා ප්‍රතිකාර ලබන දරුවන් සමඟ සිටින මව්වරුන්...
Latest News Trendingබස් ගාස්තු තාවකාලිකව වැඩි කෙරේ – බස් හිමියන්ට රජයෙන් සහන රැසක්Channel News Lanka10/11/202014/11/2020 by Channel News Lanka10/11/202014/11/20200445 කොරෝනා වසංගතය හේතුවෙන් පුද්ගලික බස් හිමියන් පත්ව ඇති අපහසුතාවය සැලකිල්ලට ගෙන කොරෝනා වසංගතය අවසන් වනතුරු බස් ගාස්තු වැඩිවීමක් රජය විසින් ලබාදී තිබේ. අදියර තුනක් යටතේ...
Business News Gossip Latest News Trendingසහල් මිල ඉහලට – මෝල් හිමියන් බොරු බිල් දමා ඉතිරිය ලොරියට දෙන්න කියලාChannel News Lanka09/11/202023/11/2020 by Channel News Lanka09/11/202023/11/20200807 රජය මගින් පාලන මිල නියම කිරීම ඇතුළු විවිධ පියවර ගත්තද හා පරිමාන සහල් මෝල් හිමියන් දිගින් දිගටම සහල් මිල ඉහල නැංවීම නිසා ජනතාව දැඩි අසීරුවට...
Features Latest News Trendingඅධ්‍යාපන ලොක්කෝ ඇමති සහ ලේකම් නොමග යවලා – දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය බිඳ වැටේChannel News Lanka09/11/202011/11/2020 by Channel News Lanka09/11/202011/11/20200543 අධ්‍යාපන අමාත්‍යංශයේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය වැඩි දියුණු කිරීම වෙනුවට අධ්‍යාපන බලධාරීන් යලිත් රූපවාහිනී හා ගුවන් විදුලි සේවා ඔස්සේ පාසල් සිසුන්ට ඉගැන්වීම ආරම්භ කිරීමත් සමග දුරස්ථ...
Latest News Trendingඇඳිරි නීතිය ඉවත් කලත් මේ ප්‍රදේශ වහලා – ඇතුළුවීමත් පිටවීමත් තහනම්Channel News Lanka08/11/202008/11/2020 by Channel News Lanka08/11/202008/11/20200636 සඳුදා සිට ඇඳිරී නීතිය ඉවත් කලද ප්‍රදේශ ගනනාවක් තවදුරටත් නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කිරීමට රජය තීරණය කර තිබේ.එම ප්‍රදේශ වලට ඇතුල් වීම හා පිටවීම...
Latest News Trending World Newsඇමරිකාවේ ජනාධිපති සටනින් ජෝ බයිඩන් ජය ගනී – දිවුරුම් දීම 2021 ජනවාරි 20Channel News Lanka07/11/202008/11/2020 by Channel News Lanka07/11/202008/11/202001054 ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් තේරී පත් විය.පෙනිසිල්වේනිවියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමත් සමග ජයග්‍රහණයට අවශ්‍යවූ ඉලෙක්ටෝරල් නියෝජිත සංඛ්‍යාව වන 270 පසුකර ගියේය.බයිඩන්...
Latest News Trendingඉතිරි ප්‍රාන්ත හතරේම බයිඩන් ඉදිරියෙන් – බයිඩන්ගේ ජයග්‍රහණය ස්ථිරවේChannel News Lanka06/11/202008/11/2020 by Channel News Lanka06/11/202008/11/20200470 ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශයට පත් කිරීමට ඇති ප්‍රාන්ත හතරේම වැඩි ඡන්ද ප්‍රමාණය දිනා ගැනීමට ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් සමත්වී තිබේ. මේ අනුව පෙනිසිල්වේනියා,නෙවාඩා ,ඇරිසෝනා ,...
Latest News Political News Trendingබැසිල් රාජපක්ෂ ළඟදීම පාර්ලිමේන්තුවටChannel News Lanka06/11/202010/11/2020 by Channel News Lanka06/11/202010/11/20200686 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කෙරෙනු ඇතැයි දේශපාලන...
Latest News Trendingඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපල තවත් පමාවන ලකුණු – තරගය තවමත් උණුසුම්Channel News Lanka06/11/202016/04/2021 by Channel News Lanka06/11/202016/04/202101200 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලය නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතී. තවමත් නෙවාඩා , ඇරිසෝනා , පෙනිසිල්වේනියා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවල මැතිවරණ ප්‍රතිපල නිකුත්වී...
Latest News Trendingජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති ජයග්‍රහණය ආසන්නයේ – ඉතිහාසයේ වැඩිම ඡන්ද වාර්තාවකුත් පිහිටුවයිChannel News Lanka05/11/202005/11/2020 by Channel News Lanka05/11/202005/11/20200543 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල අනුව ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 264 ක් දිනා ගනිමින් ජෝ බයිඩන් ජයග්‍රහණය ආසන්නයටම පැමිණ සිටී. ජයග්‍රයන්හ ණයට අවශ්‍ය නියෝජිත සංඛ්‍යාව...