Latest News Trendingසංචරණ සීමා-ඇඳිරි නීති බලපත්‍ර නීති දැඩිවෙයි – කොරෝනා මැඩලන්න නව නීතිChannel News Lanka01/11/202001/11/2020 by Channel News Lanka01/11/202001/11/20200321 ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක...
Latest News Trendingබස්නාහිර පළාතට හා තවත් ප්‍රදේශ කීපයකට සතියක් කොරෝනා ඇඳිරි නීතියChannel News Lanka01/11/2020 by Channel News Lanka01/11/20200334 බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
Latest News Trending World Newsකොරෝනා ව්‍යාප්තියේ වැඩිවීම නිසා එංගලන්තය සති හතරකට වසා දැමේChannel News Lanka01/11/202003/11/2020 by Channel News Lanka01/11/202003/11/20200406 කොරෝනා වසංගතය හේතුවෙන් සති හතරක කාලයකට බ්‍රිතාන්‍ය වසා දමා තිබේ. නව නීති රීති හා සීමාවලට අනුව අවන්හල්, බීමහල්, කායවර්ධන මධ්‍යස්ථාන සහ අත්‍යවශ්‍ය නොවන සාප්පු යනාදී...
Latest News Trendingනිරෝධායනය වන පවුල් වලට ආණ්ඩුවෙන් සහන මල්ලක්Channel News Lanka01/11/2020 by Channel News Lanka01/11/20200557 නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රුපියල් 10,000ක වටිනාකමකින් යුත් ආහාර මල්ලක් නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇත. රුපියල් 5000ක වටිනාකමකින් යුත් ආහාර මලු දෙකක් වශයෙන්...
Entertainment/Travel/Culture/Architect Latest News Trendingජේම්ස් බොන්ඩ් ලෙස ලොවම වසඟ කල ෂෝන් කොනරි මිය යයිChannel News Lanka31/10/202026/11/2020 by Channel News Lanka31/10/202026/11/20200757 සුප්‍රසිද්ධ ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ජේම්ස් බොන්ඩ් චරිතය නිරුපනය කල ෂෝන් කොනරි අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවූ අතර බහමාස් හි...
Latest News Trendingහදිසි මරණ කීපයකට හේතුව කොරෝනා දැයි සොයන්න පරීක්ෂණChannel News Lanka30/10/202030/10/2020 by Channel News Lanka30/10/202030/10/20200667 කොරෝනා ව්‍යාප්තියත් සමග සිදුවූ මරණ කීපයකට හේතුව කොරෝනා වයිරසය දැයි සැක මතුවී තිබේ.පන්නල ඇඟලුම් කම්හලක සේවය කරන තරුණියක් නිවසේ සිටියදී හදිසියේ රෝගාතුර වී දඹදෙණිය රෝහලට...
Latest News Trendingකොරෝනා ව්‍යාප්තිය නිසා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කෙරේChannel News Lanka30/10/2020 by Channel News Lanka30/10/20200325 කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම ක්‍රමවේදය යළි ආරම්භ කරන...
Latest News Trendingරෝහල් පිරී යයි – ඉදිරි කොරෝනා රෝගීන් නිරෝධායන මධ්‍යස්ථානවලටChannel News Lanka29/10/2020 by Channel News Lanka29/10/20200299 විශාල වශයෙන් වාර්තාවන කොරෝනා රෝගීන් ප්‍රමාණයට අවශ්‍ය තරම් රජයේ රෝහල්වල පහසුකම් නොමැති නිසා අලුතින් හඳුනාගන්නා කොරෝනා ආසාදිත පුද්ගලයන් ත‍්‍රිවිද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන...
Latest News Political News Trendingකොරෝනා නිසා පාර්ලිමේන්තුවටත් සීමාChannel News Lanka29/10/2020 by Channel News Lanka29/10/20200312 රට පුරා පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක් දිනකට පමණක් සීමා කිරීමට තීරණය වී තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු...
Latest News Trendingසීනි වෙළඳුන් ආණ්ඩුවේ ඉහල නිලධාරීන් හමුවෙලා – තොග හංගලා – මිලත් ඉහල දමලාChannel News Lanka29/10/202022/11/2020 by Channel News Lanka29/10/202022/11/20200564 සීනි බදු පසුගිය දිනවල එක්වරම අඩු කිරීම නිසා තමන්ට පාඩු සිදුවූ බව පවසමින් සීනි බදු ඉඅහල දමන ලෙස මහාපරිමාණ සීනි වෙළඳුන් කීපදෙනෙකු ආණ්ඩුවේ ඉහල නිලධාරීන්...