Latest News Political News Trendingඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ චීනය පතුරු ගසයිChannel News Lanka28/10/202003/11/2020 by Channel News Lanka28/10/202003/11/20200302 ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක් යනු ලෝක මට්ටමේදී ඇමෙරිකාවට බලවත් සහ උපායමාර්ගික පාර්ශවකරුවෙක්, එහෙත් එය චීනය අපේක්ෂා කරන දෙයට පරස්පර දෙයක් ,චීනය නරක ගිවිසුම්, නීතියට ගරු...
Features Latest News Political News Trendingඇමරිකානු රාජ්‍ය ලේකම් – ජනපති ගෝඨාභය සාකච්ඡාවෙන් එකඟතා රැසක්Channel News Lanka28/10/202028/10/2020 by Channel News Lanka28/10/202028/10/20200330 ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයිද දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම...
Latest News Political News Trendingපොම්පියෝ ශ්‍රී ලංකාවට එන්නේ එම්.සී.සී. ගිවිසුම ගැන සාකච්ඡාවකට නොවේ- ගෝඨාභය කැබිනට් මණ්ඩලයට කියයිChannel News Lanka27/10/202003/11/2020 by Channel News Lanka27/10/202003/11/202001059 ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී...
Political News Trendingසමගි බලවේගයේ අටක් 20 ට ඡන්දය දීලාChannel News Lanka22/10/202003/11/2020 by Channel News Lanka22/10/202003/11/20200265 සමගි ජනබලවේගය සමග එක්ව තරග කර පාර්ලිමේන්තුවට පැමිණි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළහ.ඉෂාක් රහුමාන්,එම්.රහීම්,නසීර් අහමඩ්,මොහමඩ්...
Political News Trendingවිසිවැනි සංශෝධනය තුනෙන් දෙකෙන් සම්මතයිChannel News Lanka22/10/202003/11/2020 by Channel News Lanka22/10/202003/11/20200469 විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ අනුව එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් ලැබින. සංශෝධනයට විරුද්දව ඡන්ද 65ක්...
Political News Trendingවිරෝධතා අවසන්-විමල්,ගම්මන්පිල,වාසු 20 ට එකඟයිChannel News Lanka22/10/2020 by Channel News Lanka22/10/20200322 ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් ඇති වගන්තියද ඇතුළුව 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික...
Latest News Trendingනැවත දැනුම් දෙන තුරු කොළඹ ප්‍රදේශ පහකට ඇඳිරි නීතියChannel News Lanka22/10/2020 by Channel News Lanka22/10/20200294 වහාම ක්‍රියාත්මක වන පරිදි මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. කොරෝනා වසංගතය පැතිර...
Latest News Political News Trendingඑක්සත් ජනපද රාජ්‍ය ලේකම් පොම්පියෝ 27 දා ශ්‍රීලංකාවට – දකුණු ආසියාවේ චීන බල ව්‍යාප්තිය නැවත්වීමට ඉන්දියාවටත් යයිChannel News Lanka21/10/202003/11/2020 by Channel News Lanka21/10/202003/11/20200457 එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඔක්තෝබර් 27 වැනිදා ශ්‍රීලංකාවට පැමිණීමට නියමිතය. ඔක්තෝබර් 28 වැනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රීලංකා ජනාධිපතිවරයා , අගමැතිවරයා ඇතුළු ඉහල පෙලේ...
Latest News Trendingපාතාල නායක මාකදුරේ මදුෂ් වෙඩි වැදී මරුටChannel News Lanka21/10/202023/11/2020 by Channel News Lanka21/10/202023/11/202001015 ප්‍රබල පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් අද (20) මිය ගිය...
Political News Trending20 වන සංශෝධනයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ දැඩි විරෝධයChannel News Lanka21/10/202029/11/2020 by Channel News Lanka21/10/202029/11/20200604 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ නම් එය මහා සංඝරත්නයේ අනුමැතිය ඇතිව සිදු කරන ලෙසත් හිතුවක්කාරකමට සංශෝධනය ගෙන එනවා නම් මහා සංඝරත්නය කිසිසේත්ම එයට...