Latest News Sports Trending World Newsදකුණු අප්‍රිකාවේ නව ක්‍රීඩා ඇමති පදවිය හිටපු බැංකු මංකොල්ලකරුවෙක්ටChannel News Lanka04/07/2024 by Channel News Lanka04/07/20240273 රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු මෙන්ම හිටපු මැර කල්ලි නායකයකු මෙන්ම බැංකු මංකොල්ලකරුවෙකු වන ගේටන් මැකෙන්සි දැන් දකුණු අප්‍රිකාවේ නව ක්‍රීඩා, කලා සහ සංස්කෘතික අමාත්‍යවරයා ලෙස පත්...
Features Latest News Trending World Newsලොව පළමු රොබෝ සියදිවි හානිකර ගැනීම දකුණු කොරියාවෙන්Channel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/20240281 දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ වසරක පමණ කාලයක් දකුණු කොරියාවේ...
Latest News Trendingඡන්දය ඉලක්ක කරගෙන කරන්න බැරි බලාපොරොත්තු දෙන්න බැහැChannel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/20240210 ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විපක්ෂය සංසන්දනය කරන රටවල් අතරින් පැහැදිලිවම ශ්‍රී ලංකාව ලංකාව ඉදිරියෙන් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
Hard Talk Latest News Trendingමිහින්තලේ නාහිමිත් ජනපති ඡන්දෙට ?Channel News Lanka03/07/2024 by Channel News Lanka03/07/20240199 ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට...
Hard Talk Latest News Trendingජනපති රනිල්ට පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නැයි සාගර කියලාChannel News Lanka03/07/202403/07/2024 by Channel News Lanka03/07/202403/07/20240172 ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...
Hard Talk Latest News Trendingජනපතිවරණය අත්හිටුවන්නැයි පෙත්සමක්Channel News Lanka03/07/2024 by Channel News Lanka03/07/20240184 ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබා දෙන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් නීතිඥ චමින්ද්‍ර...
Hard Talk Latest News Trendingතැපැල් රියදුරන් 81 කට ලක්ෂ 136 ක් අතිකාල ගෙවලාChannel News Lanka03/07/202403/07/2024 by Channel News Lanka03/07/202403/07/20240269 තැපැල් මූලස්ථානයේ රියදුරන් 81 දෙනෙකුට මාස අටක කාලයකදී එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක...
Latest News Trending World Newsබ්‍රිතාන්‍ය මැතිවරණය හෙටChannel News Lanka03/07/202403/07/2024 by Channel News Lanka03/07/202403/07/20240259 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය හෙට (4) ආරම්භ වෙයි. මෙවර මැතිවරණයේ දී වැඩි වාසි ඇත්තේ වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් කොන්සවර්ටිව් පක්ෂයට නොව, ප්‍රතිවාදී විපක්ෂය...
Hard Talk Latest News Trendingමිල්කෝ ඉන්දියාවේ අමුල්ට දෙනවාට ජනතා විරෝධයChannel News Lanka03/07/202404/07/2024 by Channel News Lanka03/07/202404/07/20240211 මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළ විකිණීමට එරෙහිව කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද(03) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණ. “දේශීය කිරි කර්මාන්තය අමුල් සමාගමට...
Latest News Trendingඅධිකරණයේ තීන්දුව මෛත්‍රී පිළිගනියිChannel News Lanka03/07/2024 by Channel News Lanka03/07/20240171 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් දයාසිරි ජයසේකර මහතාට අධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා බව පක්ෂයේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය ඒ...