Hard Talk Latest News Trendingආත්මා දිලුක්ෂිට නඩු පවරන්නැයි නිර්දේශයක්Channel News Lanka02/07/202402/07/2024 by Channel News Lanka02/07/202402/07/20240198 ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරුද්ධ ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බැවින්...
Latest News Trendingහිරුණිකාගෙන් අභියාචනයක්Channel News Lanka01/07/202401/07/2024 by Channel News Lanka01/07/202401/07/2024078 තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්‍ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවන්ට වරදකාරිය වී බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම...
Latest News Trendingජනපති සිහිනය දකින අයට සජිත්ගේ පණිවුඩයChannel News Lanka01/07/2024 by Channel News Lanka01/07/20240129 බොහෝ දෙනෙකු ජනාධිපති සිහිනයේ සිටියත් රටේ ඇති ඩොලර් හිඟයට රුපියල් හිඟයට උත්තර දෙන්න පුළුවන් 76 වසරක දේශපාලන ඉතිහාසය තුළ බලයක්නොමැතිව වැඩක් කළ එකම කණ්ඩායම සමගි...
Latest News Trendingඕස්ට්‍රේලියාව ශිෂ්‍ය වීසා ගාස්තු දෙගුණ කරයිChannel News Lanka01/07/2024 by Channel News Lanka01/07/20240149 ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. අද (01) සිට ශ්‍රී ලංකා මුදලින් 146,000ක් වූ ශිෂ්‍ය වීසා ගාස්තුව මේ...
Latest News Trendingබස් ගාස්තු අඩු කරයිChannel News Lanka01/07/2024 by Channel News Lanka01/07/2024093 බස් ගාස්තු අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 5.07 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසීය. රාජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...
Hard Talk Latest News Trendingඉන්ධන අඩුවුණාට ත්‍රීවීල් ගාස්තු අඩු කරන්නෙම නැහැලුChannel News Lanka01/07/202401/07/2024 by Channel News Lanka01/07/202401/07/20240148 ඉන්ධන මිල අඩු වුවද ත්‍රීවීල් ගාස්තු අඩු කිරීම ත්‍රි රෝද සංගම් ප්‍රතික්ෂේප කර තිබේ. ගාස්තු වැඩිවීම නිසා මේ වන විට සමස්ත ත්‍රිරෝද කර්මාන්තයම විනාශ වෙමින්...
Hard Talk Latest News Trendingචීනය මහින්දව ගෙන්නුවේ ජනාධිපතිවරණය ගැන අහන්නද ?Channel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240102 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා චීනයට ගොස් සිටී. ඒ එරට විදේශ අමාත්‍යවරයාගේ ආරාධනාවක් අනුවයි. මහින්ද...
Business News Features Latest News Trendingශ්‍රීලංකා මහා බැංකුවෙන් සම්පත් බැංකුවට හා DFCC බැංකුවට දඩ ගහලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240141 විවිධ වැරදි සම්බන්ධයෙන් සම්පත් බැංකුවට හා DFCC බැංකුවට ශ්‍රීලංකා මහා බැංකුව විසින් දඩ නියම කර තිබේ. 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ...
Business News Features Latest News Trendingආර්පිකෝ හිමිකරුට එරෙහිව කාන්තාවකගෙන් පැමිණිල්ලක්Channel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240140 ආර්පිකෝ සන්නාමය අයත් රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතාට රටින් පිටවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විදෙස් ගමන් තහනමක් පනවා තිබේ....
Latest News Trendingදුම්රියේ පයිලට්ලා සුර්වී යකා නටලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240163 කොළඹ සිට මහනුවර බලා අද පෙ.ව. 10 .40 ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසීරී දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල...