Business News Features Hard Talk Latest News Trendingඉන්දියාවේ අදානිලා අපේ වරාය වලට දෙන උපදෙස් මෙන්න-නෝර්වේ BLACK LIST කරලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240228 අදානි ෂිපින් මෙරට ව්‍යාපාර සඳහා අවතීරණය වී සිටී. අදානි ෂිපින් වරාය ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ 1998 වසරේදීය. ශ්‍රීලංකා වරාය අධිකාරිය ආරම්භ කලේ 1979 දීය. ඉන්දියාවේ අදානි...
Latest News Trendingසම්බන්දන් අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka30/06/202401/07/2024 by Channel News Lanka30/06/202401/07/20240106 දීර්ඝ කාලයක් දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වන විට ඔහු අනූ එක් වැයි...
Latest News Trendingඅමතකවූ මතක – චන්ද්‍රිකාගෙන් ෆෙස්බුක් සටහනක්Channel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240156 මා රට වෙනුවෙන් කළ ඇතැම් දෑ මටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්‍රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය...
Latest News Trendingවැඩ බලන නීතිපති පාරින්ද රණසිංහChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240219 වැඩ බලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඔහු හෙට දිනයේදී අග්‍රවිනිශ්චයකාරවරයා ඉදිරියේ මෙම ධුරයේ දිවුරුම්...
Latest News Trending World Newsඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන ජූලි 5 වැනිදාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240238 ඉරාන ජනාධිපතිවරණය පැවැත්වුණු අඅතර ඊට සහභාගී වුණු පේක්ෂකයන් සිවු දෙනාගෙන් කිසිවකුට බහුතර බලයක් හිමි නොවිණි. ඒ අනුව, වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා...
Latest News Sports Trendingවිස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශූරතාවය ඉන්දියාවටChannel News Lanka29/06/202430/06/2024 by Channel News Lanka29/06/202430/06/20240132 වසර 17කට පසු 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම අද (29) සමත්විය. ඒ 2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු...
Latest News Trendingපොහොට්ටු මන්ත්‍රීවරු 12ක් සජබට?Channel News Lanka29/06/202430/06/2024 by Channel News Lanka29/06/202430/06/2024097 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12ක් සමගි ජන බලවේගය මූලිකත්වයෙන් පිහිටුවන සමගි ජන සන්ධානය වෙත එක්වීමට නියමිත බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම්...
Latest News Trendingඡන්දෙට සූදානම් වෙන්න: මැතිවරණ කොමිසම දන්වයිChannel News Lanka29/06/202430/06/2024 by Channel News Lanka29/06/202430/06/20240116 මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලාධිපතිනීයටත් පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී ඇත. මෙසේ දැනුම් දී ඇති...
Latest News Trendingපොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරයිChannel News Lanka29/06/202430/06/2024 by Channel News Lanka29/06/202430/06/20240101 පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති...
Latest News Trendingමං යන්නෙ නෑChannel News Lanka29/06/202430/06/2024 by Channel News Lanka29/06/202430/06/2024095 තමා කිසිදු අවස්ථාවක ආණ්ඩුවට එකතු නොවන බව එක්සත් ජනරජ පෙරමුණු නායක හා පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක...