Business News Latest News Trending’ඔන්ලයින් මූල්‍ය වංචා ජාතික ආරක්ෂාවට බලපෑමක්’Channel News Lanka28/06/2024 by Channel News Lanka28/06/20240219 ඉන්දියානු නේපාල පාකිස්ථාන ඇතුළු විවිධ ජාතීන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධීව අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආර්ථිකයටත් බලපෑමක් සිදු කර...
Features Latest News Trendingහිරුණිකා වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකටChannel News Lanka28/06/2024 by Channel News Lanka28/06/20240259 සිරදඩුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක රැඳවූ බවත් ඇය සිරදඩුවම් ලැබූ කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින...
Hard Talk Latest News Trendingපොහොට්ටුවෙන් ජනපති අපේක්ෂකයෙක් : නම ජුලි මැද එළියටChannel News Lanka28/06/2024 by Channel News Lanka28/06/20240105 එළඹෙන ජනපතිවරණය සඳහා පොදු ජන පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයා එළඹෙන ජූලි මස දෙවැනි සතිය වන විට එහි නායක මහින්ද රාජපක්ෂ මහතා විසින්...
Latest News Trending World Newsට්‍රම්ප් – බයිඩන් විවාදය උණුසුම්Channel News Lanka28/06/2024 by Channel News Lanka28/06/20240158 මෙම 2024 ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පළමු...
Latest News Trendingසංජය මහවත්ත රිමාන්ඩ්Channel News Lanka28/06/2024 by Channel News Lanka28/06/20240202 ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද(28) අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා...
Latest News Trending World Newsදිල්ලි ගුවන්තොටුපොළ වහලයක් කඩා වැටෙයිChannel News Lanka28/06/2024 by Channel News Lanka28/06/20240120 ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබේ. දිල්ලි ගිනි නිවන සේවයේ නිලධාරියෙක් පැවසුවේ ඉන් 3 දෙනෙක් මියගොස් තවත් 6...
Hard Talk Latest News Trendingහිරුනිකාට බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම්Channel News Lanka28/06/202428/06/2024 by Channel News Lanka28/06/202428/06/20240155 දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින්...
Latest News Sports Trending World NewsT -20 ලෝක කුසලාන අවසන් මහ තරගයට ඉන්දියාව හා දකුණු අප්‍රිකාවChannel News Lanka28/06/2024 by Channel News Lanka28/06/20240174 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ගයනා හිදී අද පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ලකුණු 68 කින් පරදවමින් ඉන්දියාව විශිෂ්ඨ...
Hard Talk Latest News Trendingතාම ඩොලර් කෝටි 9200ක් ණයයි – මෙයා පච හළනවා – සජිත්Channel News Lanka27/06/202427/06/2024 by Channel News Lanka27/06/202427/06/2024096 රට ඩොලර් කෝටි 9200 ක් ණය වී තවත් ඩොලර් කෝටි 100 කට වැඩි ණය පොලියක් ඇති විට පාලකයන් ආරංචිය සුබ බව කියමින් ජනතාව නොමග යවමින්...
Latest News Trendingපෝලිම් නැති කලාට රනිල්ගේ ප‍්‍රතිපත්තියට අපි එකග නෑChannel News Lanka27/06/2024 by Channel News Lanka27/06/2024097 මේ මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...