Features Hard Talk Latest News Trendingවාහන පාක් වලට කෝටි 26ක් පොලු තියපු සමාගම් වලට ආපහු බදු දීලාChannel News Lanka26/06/202426/06/2024 by Channel News Lanka26/06/202426/06/20240181 කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26 කට වඩා බදු මුදල්...
Hard Talk Latest News Trending World Newsබදු වැඩි කරනවාට එරෙහිව කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි තබයිChannel News Lanka26/06/2024 by Channel News Lanka26/06/20240195 බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබේ. උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ට ගිනි තබා ඇති බවද...
Features Latest News Trendingවිනිසුරුවරුන් පත් කිරීමේ සිද්ධියට අදාළව අතරමැදි පෙත්සම් දෙකක්Channel News Lanka26/06/2024 by Channel News Lanka26/06/20240265 අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස...
Features Latest News Trendingහිසට වෙඩි තබාගත් කිංස්වුඩ් සිසුවාගේ මරණයට හේතුව වීඩියෝ ක්‍රීඩා ඇබ්බැහිවීමද?Channel News Lanka26/06/2024 by Channel News Lanka26/06/20240186 වෙඩිතබා ගෙන සියදිවි නසා ගත් උසස් පෙළ පාසල් සිසුවෙකු පිළිබඳ පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ගම්පොළ ඇත්ගාල පොලීසිය පැවසුවේ, රැකියාවට යන මවට වැඳ කාමරයට ගොස්...
Latest News Trendingසමරිසි නීති සංශෝධනයට මාලිමාව පක්ෂයිChannel News Lanka26/06/2024 by Channel News Lanka26/06/20240191 සමරිසි ලිංගික ඇසුර දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය වරදක් නොවන ලෙස සංශෝධනය කිරීම සඳහා ප්‍රේම්නාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ජාතික ජන...
Features Latest News Trendingඅධිවේගයේ මුදල් වංචාව සම්බන්ධයෙන් 22කගේ වැඩ තහනම්Channel News Lanka25/06/2024 by Channel News Lanka25/06/20240202 අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදුවී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මහා මුදල් වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු...
Features Latest News Trendingසෞඛ්‍යට අසාධ්‍යයි -පේරාදෙණිය මහනුවර ළමා සැත්කම් නැවතිලාChannel News Lanka25/06/2024 by Channel News Lanka25/06/20240224 මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ළමා රෝහලේ ශල්‍යකරිම සදහා භාවිත කරන ලික්නොකේන් නමැති එන්නත මාස කීපයක සිට දැඩි ලෙස හිඟව පවතින බව රෝහල් ආරංචි මාර්ග...
Business News Hard Talk Latest News Trendingසුළං විදුලි බලාගාර අදානිට දීම මහජන උපයෝගීතා කොමිසම අත්හිටුවයිChannel News Lanka25/06/2024 by Channel News Lanka25/06/20240235 මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට ලබාදීම අත්හිටවූ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන...
Latest News Sports TrendingT-20 සුපිරි 8 න් අවසන් 4 ට ඉන්දියාව, ද.අප්‍රිකාව, එංගලන්තය හා ඇෆ්ගනිස්ථානයChannel News Lanka25/06/202425/06/2024 by Channel News Lanka25/06/202425/06/20240251 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය මේ වනවිට අවසන්ව ඇති අතර සුපිරි 8 පළමු කණ්ඩායමෙන් ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානයත් දෙවන කණ්ඩායමෙන් දකුනු...
Latest News Trending World Newsබ්‍රිතාන්‍ය ඈන් කුමාරිය අශ්වයකුගෙන් පා පහරක් නිසා රෝහලටChannel News Lanka25/06/2024 by Channel News Lanka25/06/20240196 අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාලිගය පවසයි. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි....