Features Latest News Trendingගුවන් තොටුපලේදී ඇමති ප්‍රසන්නට හා දියණියට ඇබැද්දියක්Channel News Lanka23/06/202423/06/2024 by Channel News Lanka23/06/202423/06/20240270 පසුගියදා විදේශ රටක සිට සිය දියණිය සමඟ ලංකාවට පැමිණි ඇමති ප්‍රසන්න රණතුංග තහනම් භාණ්ඩ රැගෙන එන බවට ශ්‍රීලංකා රේගුවට ලැබුණු ඔත්තුවක් මත ඔවුන් දෙදෙනා කටුනායක...
Business News Features Hard Talk Latest News Trendingටියුෂන් වෙනුවෙන් ජනතාව වැයකරන මුදල මිලියන විසිදාහක්Channel News Lanka23/06/202423/06/2024 by Channel News Lanka23/06/202423/06/20240258 උපකාරක පංති වාර්ෂික සමස්ත වෙළද පොළ වටිනාකම රුපියල් බිලියන 200 ඉක්මවා ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා...
Features Hard Talk Latest News Trendingෆොන්සේකා අගමැති අපේක්ෂකත්වය සමග මාෂල් තනතුර ඉල්ලයි ?Channel News Lanka23/06/2024 by Channel News Lanka23/06/20240237 සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ලබන සතියේ දී පිල්මරුවක් සමග එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයට එක්වනු ඇතැයි පැවසේ. මෙහිදී අදාළ පිල්මාරුව සඳහා කොන්දේසි...
Business News Hard Talk Latest News Trendingඅදානිගේ සුළං බලාගාරවලට අනුමැතිය නැහැChannel News Lanka23/06/2024 by Channel News Lanka23/06/20240246 මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිරිකිරීමට නියමිත මෙගාවොට් 480 ක සුළං විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ප්‍රදානය කිරීමට අනුමැතිය දීම අත්හිටුවූ බව මහජන උපයෝගිතා කොමිසමේ උසස්...
Latest News Trendingජනපති බදාදා ජාතිය අමතයිChannel News Lanka23/06/2024 by Channel News Lanka23/06/20240249 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව තිබේ. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව හා විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව...
Latest News Trendingනීතිපති සේවා දිගුව යළි ව්‍යවස්ථාදායක සභාවට ?Channel News Lanka23/06/2024 by Channel News Lanka23/06/20240213 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව වෙත යැවීමට ජනාධිපති...
Uncategorized Features Latest News Trending World Newsවිභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට විභාග ප්‍රධානියා දොට්ටChannel News Lanka23/06/2024 by Channel News Lanka23/06/20240231 ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට ඉන්දීය විභාග ප්‍රධානියා සුබොද් කුමාර් සිං ඉන්දීය රජය විසින් තනතුරෙන් පහ කර තිබේ. වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය ඇතුළු ප්‍රධාන විභාගවල...
Hard Talk Latest News Trendingප්‍රබල කැබිනට් සංශෝධනයක් – ලන්සාට,S.B ට සජබ පිරිසකටත් ඇමති ධුර?Channel News Lanka23/06/2024 by Channel News Lanka23/06/20240250 ඉදිරි සතියේදී ප්‍රබල ඇමති සංශෝධනයක් සිදු කරන්නට නියමිතය. මෙහිදී ආණ්ඩුවට එක්වීමට නියමිත සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුට හා නිමල් ලන්සා හා S.B.දිසානායක යන මන්ත්‍රීවරුන්ටද ප්‍රබල ඇමති...
Latest News Trendingආණ්ඩුවෙන් වරදාන ගත් විපක්ෂ මන්ත්‍රීලාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ?Channel News Lanka23/06/2024 by Channel News Lanka23/06/20240202 පක්ෂවල තීරණයට පිටින් විමධ්‍යගත අරමුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් තීරණය කර ඇත. බොහෝ මන්ත්‍රීවරුන්...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය : රනිල්ගේ තීරණය ජනමත විමසුමේ ප්‍රතිඵල මත !Channel News Lanka22/06/2024 by Channel News Lanka22/06/20240189 ජනාධිපතිවරණය කර ළඟටම පැමිණ ඇති හෙයින් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ ජනතාවගේ අදහස දැනගැනීම සඳහා සිය අවසාන ජනමත විමසුම් සමීක්ෂණ මේ දිනවල ප්‍රබල වටයකින්...