27 C
Colombo
13/03/2026

Category : Trending

Latest News Trending

ව්‍යාපාරික – දේශපාලන මාෆියාව එක්ව පොල්තෙල් මිල ඉහල දමලා

හදිසියේම විශාල ලෙස පොල් තෙල් මිල වැඩිවීම නිසා ජනතාව දැඩි අසීරුවට පත්ව සිටිති. ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල...
Latest News Trending

සජිත් – ජයශංකර් හමුවක්

Channel News Lanka
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදු විය. ළඟම අසල්වැසියා වන ඉන්දියාවෙන්...
Features Latest News Trending

මිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්න

මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය විපක්ෂ නායකවරයා...
Features Latest News Trending

මාර්ග අධිකාරියේ වාහන අපරාධවලට යොදාගෙන- වාහන 658ක් ආගිය අතක් නෑ

Channel News Lanka
මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ වාහන 658 ක් ගැන තොරතුරු නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. මාර්ග අධිකාරිය යටතේ...
Features Latest News Trending

රජයේ විධායක නිලධාරීන් වර්ජන තීරණයක – රටම අඩපන වන ලකුණු ?

Channel News Lanka
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන්...
Features Hard Talk Latest News Trending World News

මාරාන්තික ජපාන බැක්ටීරියාව ගැන මෙරට වෛද්‍යවරු අතර බෙදීමක්

Channel News Lanka
කොරෝනාවලටත් වඩා දරුණු විය හැකි මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියාවක් ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර මෙය ශ්‍රී...
Hard Talk Latest News Trending

පොහොට්ටුවද ? නව සන්ධානයද ? ජනාධිපති දෙලොවක් අතර

ඉදිරි මැතිවරණ සදහා සූදානම් වීම සදහා පසුගියදා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ජනාධිපති කාර්‍යාලයේදී පැවැත්වී ඇත. මේ සදහා මුලින්ම බැසිල්...
Business News Hard Talk Latest News Trending

මන්නාරම සුළං බලාගාරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අදානිගෙන් කරුණු අහයි

අදානි සමාගම මන්නාරම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතියට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම්, සති 3ක් ඇතුළත ගොනු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය, අග්‍රාමාත්‍යවරයා...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trending

පියුමි හංසමාලි හිටිහැටියේ කෝටි ගණන් මුදල් ඉපැයීම ගැන අධිකරණ‍ විමර්ශන

Channel News Lanka
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව...
Features Hard Talk Latest News Trending

එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත හිතා මතා මකලා විනාශ කලේ කවුද ?

ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණයක් සිදුකරමින් මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල්...