Latest News Trending World Newsඉන්දීය විදේශ ඇමති ජයශංකර් ශ්‍රීලංකාවට එන හේතු ?Channel News Lanka18/06/202418/06/2024 by Channel News Lanka18/06/202418/06/20240138 ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්.ජයශංකර් මහතා අනිද්දා(20) දිවයිනට පැමිණීමට නියමිතය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයා බැලීම සඳහාත් ඉන්දීය ආයෝජන...
Hard Talk Latest News Trendingනිවාස බද්ද ගැන විවිධාකාර මත ?Channel News Lanka18/06/2024 by Channel News Lanka18/06/20240230 පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන...
Business News Latest News Trendingවිදුලි බිල අඩුවන හැටි ජූලි 15 කියයිChannel News Lanka18/06/2024 by Channel News Lanka18/06/20240115 මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (18)...
Hard Talk Latest News Trendingශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්Channel News Lanka18/06/2024 by Channel News Lanka18/06/20240198 ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව ජනාධිපති රනිල්...
Hard Talk Latest News Trendingනීතිපතිට සේවා දිගුවක් ලබාදීමේ ජනපති නිර්දේශය ප්‍රතික්ෂේප වේChannel News Lanka18/06/202418/06/2024 by Channel News Lanka18/06/202418/06/20240150 නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් ට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව අද (18) ප්‍රතික්ෂේප කර ඇත....
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසි කරනවා – ලාල් කාන්තChannel News Lanka18/06/2024 by Channel News Lanka18/06/20240152 පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසි කොට, රටට වැඩ නොකරන ජනපති, අගමැති ඇතුළු මන්ත්‍රීවරු නියමිත කලට පෙර ධුරයෙන් නෙරපන නව නීති මාලිමා රජයක් යටතේ ගෙන එන බව...
Latest News Trending World Newsකොරෝනාටත් වඩා දරුණු බැක්ටීරියාවක් ජපානයේ පැතිරේ.. පැය 48කින් මරණයChannel News Lanka18/06/202418/06/2024 by Channel News Lanka18/06/202418/06/20240267 කොරෝනාවලටත් වඩා දරුණු විය හැකි මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියාවක් ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර මෙය ශ්‍රී...
Latest News Trending World Newsඉන්දියාවේ දුම්රිය අනතුරක්-15 දෙනෙක් ජීවිතක්ෂයටChannel News Lanka17/06/202418/06/2024 by Channel News Lanka17/06/202418/06/20240114 නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් 54 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ...
Business News Hard Talk Latest News Trendingජනපති ඡන්දෙට මම එනවාChannel News Lanka17/06/202418/06/2024 by Channel News Lanka17/06/202418/06/20240141 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පැවසීය. පක්ෂය තමාට කොන්දේසි...
Latest News Trending World Newsඊශ්‍රායල යුද කැබිනෙට්ටුව විසුරුවා හරීChannel News Lanka17/06/202418/06/2024 by Channel News Lanka17/06/202418/06/20240193 සාමාජිකයන් සය දෙනකුගෙන් යුත් ඊශ්‍රායල යුද කැබිනෙට්ටුව විසුරුවා හරින බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර ඇත. යුද කැබිනට්ටුවේ සාමාජිකයකු වූ බෙනී ගාන්ට්ස් ඉන් ඉවත්වීමෙන් පසුව...