Business News Latest News Trendingපොල් තෙල් මිල ඉහළට!පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවාගෙන?Channel News Lanka17/06/202418/06/2024 by Channel News Lanka17/06/202418/06/20240375 මේ වන විට වෙළෙඳපොල තුළ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් ඇත. පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ, එළැඹෙන උත්සව සමය මුල්කරගෙන පොල්තෙල්...
Business News Hard Talk Latest News Trending’ඇමතිවරුන්ගෙන් රාජ්‍ය බැංකුවලට කෝටි 65000ක පොලු’Channel News Lanka17/06/202418/06/2024 by Channel News Lanka17/06/202418/06/20240141 බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත් එක්සත්...
Features Latest News Trendingප්‍රවාහන අමාත්‍යංශ ලේකම් රන්ජිත් රූබසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්Channel News Lanka16/06/2024 by Channel News Lanka16/06/20240224 ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් රන්ජිත් රුබසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. පැමිණිලි කරු වන්නේ දුම්රිය රියැදුරු සංගමයේ විධායක කමිටු සාමාජික ඩීඑච්...
Latest News Sports Trendingරටේම බලාපොරොත්තු විනාශ කලාට අපට සමාවෙන්නChannel News Lanka16/06/2024 by Channel News Lanka16/06/20240179 මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසි වීම සම්බන්ධයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක...
Features Hard Talk Latest News Trendingඇමති ගෝලයන්ට රජයේ රැකියා දෙන්න අලුත්ම ගේමක්Channel News Lanka16/06/2024 by Channel News Lanka16/06/20240212 මැතිවරණ රැසක් ආසන්නයේ තිබීම හේතුවෙන් තම සහචරයන්ට රජයේ රැකියා ලබාදීම සඳහා ඇමතිවරුන් කීපදෙනෙකු නවතම උපක්‍රම භාවිතා කරන්නට පටන් ගෙන ඇත. ඒ අනුව රාජ්‍ය ආයතනවල දැනට...
Latest News Political News Trendingරනිල්ට තවත් කල් දෙන්න පොහොට්ටුව බෑ කියයිChannel News Lanka16/06/202416/06/2024 by Channel News Lanka16/06/202416/06/20240159 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ගැනීමට කිසිසේත්ම සහාය ලබා නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. එවන් යෝජනාවක් පාර්ලිමේන්තුවට...
Business News Latest News Trendingපුස් ගම්මිරිස් දමා සුප් දුන් සිනමන් ලේක්සයිඩ්ට මිලියන 30ක් ඉල්ලා නඩුවක්!Channel News Lanka16/06/2024 by Channel News Lanka16/06/20240135 පිසූ ආහාර සමඟ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු / දිලීර (පුස්) සහිත සුදු ගම්මිරිස් පිළි ගැන්වීම සම්බන්ධයෙන් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ වරද පිළිගත් සිනමන්...
Hard Talk Latest News Trendingපලාත් සභා අහෝසි කරන්නෑ-ජාතික සමගියේ නව දේශපාලනයක්- අනුර ලන්ඩනයේදීChannel News Lanka16/06/202416/06/2024 by Channel News Lanka16/06/202416/06/20240129 සිංහල දෙමළ මුස්ලිම් ප්‍රජාවන් අතර සහජීවනය ඇති කිරීමට නව ක්‍රමවේදයක් සකස් කරනතුරු තම රජයක් යටතේ පළාත් සභා ක්‍රමය පවතින ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව ජාතික ජන...
Latest News Trendingරනිල් ජනපති – සජිත් අගමැති ඉතා හොදයිChannel News Lanka16/06/2024 by Channel News Lanka16/06/20240183 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තම කණ්ඩායම එක මතවාදය සිටින පිරිසක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. මේ රට දැන්...
Hard Talk Latest News TrendingIMF එකෙන් ගෙවල් වලටත් බද්දක්Channel News Lanka16/06/2024 by Channel News Lanka16/06/20240134 ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් 2025 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි හිමිකරුවන් පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපළ සඳහා...