Business News Hard Talk Latest News Trendingසමාගම් 12කට වෙන් කල CEB යේ කැමති සමාගමක් තෝරගන්නැයි සේවකයන්ට දන්වලාChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240168 සම්මත කරන ලද නව විදුලි බල පනත අනුව විදුලිබල මණ්ඩලයේ සේවකයන් ආයතන 12කට බෙදා වෙන් කිරීම ආරම්භ කර ඇති බව ලංකාවේ විදුලි සේවක සංගමයේ ප්‍රධාන...
Latest News Trending World Newsමලාවි උප ජනපති ගුවන් අනතුරින් මරුටChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240297 අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. අනතුරට පත් වෙද්දී, උප ජනාධිපති සවුලෝස් චිලිමා ඇතුළු තවත් 9 දෙනකු ගුවන් යානයේ...
Features Hard Talk Latest News Trending World Newsඉන්දීය ඡන්දයේ සංඥාවChannel News Lanka11/06/202411/06/2024 by Channel News Lanka11/06/202411/06/20240199 ඉන්දීය මැතිවරණයෙහි මිලියන 642 ක් අදියර 07 කින් ඡන්දය භාවිත කළ ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙහි සමස්ත ප්‍රතිළුල ගත්විට, මෙවර අගමැති මෝදිට ලැබී ඇත්තේ විශේෂඥ දේශපාලන...
Latest News Trending World Newsගාසා සටන් විරාම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සම්මත කරයිChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240142 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හා ඇමරිකා එක්සත් ජනපදය විසින් යෝජනා කරන ලද ඊශ්‍රායල-ගාසා සටන් විරාම සැලැස්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් අනුමත කර තිබේ. “පූර්ණ...
Business News Latest News Trending World Newsඋඩු ගුවනේදී අනතුරට ලක්වූ සිංගප්පුරු යානයේ මගීන්ට වන්දිChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240148 මගීන් විශාල පිරිසක් උඩු ගුවනේදී තුවාල ලැබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයේ සියලුම මගීන්ට වන්දි ගෙවීමට සිංගප්පුරු ගුවන් සේවය කටයුතු කර තිබේ. ලන්ඩන් සිට සිංගප්පූරු...
Business News Latest News Trendingනව ආර්ථික කොමිසමෙන් BOI කරන වැඩේට තවත් ආයතන හයක් අලුතෙන් හදලාChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240180 පනත් පහක් ඒකාබද්ධ කර හදිසියේ සම්මත කරගත් නව ආර්ථික කොමිසම හේතුවෙන් අණ්ඩුව නඩත්තු කළ යුතු තවත් ආයතන හයක් බිහිවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු...
Latest News Sports Trendingගහන ගහන මැච් පැරදුනත් ආසියාවේ ඉහලම ගෙවීම් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමටChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240197 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත්වී සිටින නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකුට විස්සයි20 තරගයක් සඳහා නේපාල රුපියල් 5,000ක ( ශ්‍රී ලංකා රුපියල් 11,340ක) ගෙවීමක් කරයි. නේපාල ක්‍රිකට්...
Hard Talk Latest News Trendingමන්ත්‍රී වාහන ලබා දීමේ යෝජනාවට දැඩි විරෝධයක් – ජනපතිගෙන් ප්‍රතිචාර නැහැChannel News Lanka11/06/202411/06/2024 by Channel News Lanka11/06/202411/06/20240214 ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතියේදී බාරදී...
Latest News Political News Trendingමං ජනාධිපති වුනාම පලාත් සභා මැතිවරණය තියනවාChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240249 ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජයගත් පසු පළාත් සභා මැතිවරණය මේ වසර අග පැවැත්වීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. පැරනි ක්‍රමය යටතේම...
Latest News Political News Trendingමං ජනාධිපති වන රාත‍්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවනවා-අපට ආසන 130ක් එනවාChannel News Lanka11/06/2024 by Channel News Lanka11/06/20240156 ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව එදිනම රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි. අද වන විට ජාතික...