Latest News Trending World Newsචිලී රාජ්‍යයේ ඒකක 7.4 ක ප්‍රබල භූමිකම්පාවක්Channel News Lanka19/07/2024 by Channel News Lanka19/07/20240228 චිලී රාජ්‍යයේ ඒකක 7.4 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ. පොලව අභ්‍යන්තරයේ මෙය සිදුව තිබේ. එහෙත් තවමත් එයින් සිදුවූ හානි වාර්තාවී නොමැත....
Latest News Trending World Newsලොව පුරා තාක්ෂණික පද්ධති බිද වැටීම්-ගුවන් ගමන් බැංකු සේවා ප්‍රවාහන සේවා නවතීChannel News Lanka19/07/2024 by Channel News Lanka19/07/20240188 සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක හටගත් තාක්ෂණික දෝෂයකින් ලොව පුරා රටවල් රැසක බැංකු, ගුවන් තොටුපළ ඇතුළු ආයතන ගණනාවක කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ප්‍රධාන...
Latest News Trending World Newsඩුබායි රජුගේ දියණිය මාහ්රා දික්කසාද වෙයිChannel News Lanka19/07/202419/07/2024 by Channel News Lanka19/07/202419/07/20240257 ඩුබායි කුමාරිකාව වන ෂෙයිකා මාහ්රා බින්ට් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් සිය දික්කසාදය ඇයගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පසුගියදා නිවේදනය කළාය. ඉස්ලාම් පිළිවෙත් අනුගමනය කරමින්...
Features Latest News Trending World Newsබංග්ලාදේශයේ ගැටුම්වලින් 32 ක් මරුට – රජයේ රූපවාහිනියටත් ගිනි තියලාChannel News Lanka19/07/2024 by Channel News Lanka19/07/20240210 බංග්ලාදේශයේ සිසුන් හා පොලීසිය අතර ගැටුම් වලින් 32 දෙනෙකු මිය ගොස් තිබේ.රජයේ රූපවාහිනී සේවාවටද ගිනිතබා ඇත. රටේ නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් අයගේ පවුල්වලට රජයේ රැකියා...
Latest News Trending World Newsඇමරිකානුවන් ඇතුළු 6ක් තායිලන්ත හෝටලයක අභිරහස් ලෙස ඝාතනය වෙලාChannel News Lanka17/07/2024 by Channel News Lanka17/07/20240113 තායිලන්තයේ බැංකොක් අගනුවර සුපිරි Grand Hyatt Erawan Bangkok හි හෝටලයේ කාමරයක පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙම මරණ වස පෙවීම නිසා සිදුවූයේද යන්න...
Latest News Trending World Newsට්‍රම්ප් නිල වශයෙන් ජනපති සටනට-උප ජනාධිති අපේක්ෂක ජේ.ඩී. වැන්ස්Channel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240170 ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනපද සෙනෙට් සභික ජේ.ඩී. වැන්ස් තෝරා...
Latest News Trending World Newsඑකමුතු වී වැඩ කරන්න බයිඩන්-ට්‍රම්ප් එක්වෙතිChannel News Lanka15/07/202415/07/2024 by Channel News Lanka15/07/202415/07/20240124 දේශපාලන බෙදීම් පසෙකලා එකට එක්වෙමු’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩිමොක්‍රටින් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ....
Features Latest News World Newsශ්‍රීලාංකිකයන්ට වීසා රහිතව තායිලන්තයට යාමට වරම්Channel News Lanka14/07/202415/07/2024 by Channel News Lanka14/07/202415/07/20240189 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සහ ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයින් සඳහා තායිලන්තය ජුලි 15 සිට වීසා රහිතව ඇතුළුවීමට අවසර දෙයි. කඩදාසි වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී...
Features Latest News Trending World Newsට්‍රම්ප් ඝාතන ප්‍රයත්නය ගැන තොරතුරු හෙළිවෙයිChannel News Lanka14/07/2024 by Channel News Lanka14/07/20240221 හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා බව අනාවරණය කර ඇත. තෝමස් මැතිව් කෲක්ස් පෙන්සිල්වේනියාවේ බෙතල් පාක් හි පදිංචිකරුවෙකි....
Latest News Trending World NewsGunman and one audience member are deadChannel News Lanka14/07/202414/07/2024 by Channel News Lanka14/07/202414/07/2024096 A gunman and one audience member are dead after a shooting at former President Donald Trump’s rally in Butler, Pennsylvania, on Saturday night, according to...