Latest News Trending World Newsදිල්ලි ගුවන්තොටුපොළ වහලයක් කඩා වැටෙයිChannel News Lanka28/06/2024 by Channel News Lanka28/06/20240239 ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබේ. දිල්ලි ගිනි නිවන සේවයේ නිලධාරියෙක් පැවසුවේ ඉන් 3 දෙනෙක් මියගොස් තවත් 6...
Latest News Sports Trending World NewsT -20 ලෝක කුසලාන අවසන් මහ තරගයට ඉන්දියාව හා දකුණු අප්‍රිකාවChannel News Lanka28/06/2024 by Channel News Lanka28/06/20240319 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ගයනා හිදී අද පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ලකුණු 68 කින් පරදවමින් ඉන්දියාව විශිෂ්ඨ...
Hard Talk Latest News Trending World Newsපාර්ලිමේන්තුව ගිනි තබා කෙන්යානුවන් දුන් පණිවිඩයෙන් නව බදු අහෝසියිChannel News Lanka27/06/2024 by Channel News Lanka27/06/20240258 කෙන්යාවේ යෝජිත බදු වැඩි කිරීම අත්හිටුවීමට එරට රජය හා ජනාධිපතිවරයා තීරණය කර තිබේ. එරට ජනතාව නව බදු වැඩිකිරීම් වලට විරෝධය පා පාර්ලිමේන්තුවටද ගිනි තැබුහ. ඇතිවූ...
Latest News Trending World Newsඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුරට රාහුල් ගාන්ධිChannel News Lanka27/06/2024 by Channel News Lanka27/06/20240196 දශකයක් පුරා හිස්ව තිබූ ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුරට ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි පත් කර තිබේ. 2004 දී දේශපාලනයට එක්වීමෙන් පසු රාහුල ගාන්ධි ඔහුගේ...
Features Latest News Trending World Newsවිකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ළඟදීම ඕස්ට්‍රේලියාවේ දරු පවුල වෙතChannel News Lanka26/06/2024 by Channel News Lanka26/06/20240227 ඇමෙරිකාවේ යුද රහස් ලොවට හෙළි කළැයි චෝදනා ලැබ සිටින, විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ හිටපු සංස්කාරක ජුලියන් අසාන්ජ් අද (26) ඇමෙරිකන් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට...
Hard Talk Latest News Trending World Newsබදු වැඩි කරනවාට එරෙහිව කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි තබයිChannel News Lanka26/06/2024 by Channel News Lanka26/06/20240225 බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබේ. උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ට ගිනි තබා ඇති බවද...
Latest News Trending World Newsබ්‍රිතාන්‍ය ඈන් කුමාරිය අශ්වයකුගෙන් පා පහරක් නිසා රෝහලටChannel News Lanka25/06/2024 by Channel News Lanka25/06/20240230 අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාලිගය පවසයි. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි....
Hard Talk Latest News Trending World Newsඇමරිකාවේ උපාධි ලබන හැමෝටම ට්‍රම්ප් ගෙන් ග්‍රීන් කාඩ්Channel News Lanka23/06/2024 by Channel News Lanka23/06/20240256 මෙවර ජනාධිපතිවරණය ජයගෙන තමන් බලයට පත්වීමෙන් පසුව අමෙරිකානු විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ විදෙස් සිසුන්ට “ග්‍රීන් කාඩ්” එනම් අමෙරිකානු ස්ථිර පදිංචිය ලබාදෙන බව පවසා ඇත. එසේම සංක්‍රමණික...
Features Hard Talk Latest News Trending World Newsග්‍රහකයක් පෘථිවියේ හැපෙනවා-ඇමෙරිකාවේ නාසා ආයතනයChannel News Lanka23/06/2024 by Channel News Lanka23/06/20240307 තව වසර 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්‍රහකයක් (asteroid) පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. නාසා ආයතනය මෙසේ පැවැසුවේ,...
Uncategorized Features Latest News Trending World Newsවිභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට විභාග ප්‍රධානියා දොට්ටChannel News Lanka23/06/2024 by Channel News Lanka23/06/20240263 ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට ඉන්දීය විභාග ප්‍රධානියා සුබොද් කුමාර් සිං ඉන්දීය රජය විසින් තනතුරෙන් පහ කර තිබේ. වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය ඇතුළු ප්‍රධාන විභාගවල...