Latest News Trending World Newsපැපුවා නිව්ගිනියාවේ නාය යාම – 670 ක් පස් කඳුවලට යටවී මිය ගිහින්Channel News Lanka26/05/202426/05/2024 by Channel News Lanka26/05/202426/05/20240177 පැපුවා නිව්ගිනියාවට බලපෑ දැවැන්ත නාය යෑම හේතුවෙන් මියගිය සංඛ්‍යාව් 670 ඉක්මවා ඇත. මෙම පිරිස් නාය ගිය පස් කඳු වලට පන පිටින් යටවී ඇති අතර සිරුරු...
Latest News Trending World NewsNicki Minaj ‘arrested’ at Amsterdam airportChannel News Lanka25/05/2024 by Channel News Lanka25/05/20240237 American rapper Nicki Minaj has been detained at Amsterdam’s Schiphol Airport in the Netherlands, according to local media reports. Minaj filmed part of her encounter...
Latest News Trending World Newsගුජරාට් – විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නකින් ළමුන් 12 ක් ඇතුළු 27 ක් මරුටChannel News Lanka25/05/202426/05/2024 by Channel News Lanka25/05/202426/05/20240130 ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගිය පිරිස දරුණු...
Latest News Trending World Newsරෆා වෙත එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස ඊශ්‍රායලයට නියෝගChannel News Lanka25/05/2024 by Channel News Lanka25/05/20240190 දකුණු ගාසා තීරයේ රෆා වෙත එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය -ICJ විසින් ඊශ්‍රායලයට නියෝග කර තිබේ. අර්බුද කළමනාකරණය පිළිබඳ...
Features Latest News Trending World Newsපෘථිවියට සමාන ජීවත් වීමට සුදුසු ග්‍රහලොව Gliese 12 bChannel News Lanka24/05/2024 by Channel News Lanka24/05/20240197 පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය...
Features Hard Talk Latest News Trending World Newsතෙවන ලෝක යුද්ධය ජුනි මාසයේ ආරම්භවන බවට ඉන්දීය අනාවැකිකරුවෙක් කියයිChannel News Lanka24/05/202424/05/2024 by Channel News Lanka24/05/202424/05/20240261 ඉන්දියානු ජ්‍යෝතිෂ්‍යවේදියකු වන කුෂල් කුමාර් 3වන ලෝක යුද්ධය ආරම්භ වන නිශ්චිත දිනය පිලිබඳ ‘අනාවැකි පල කර තිබේ. කුෂාල් කුමාර යනු ලෝක සිදුවීම් අනාවැකි පළ කරන...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trending World Newsශාරුක් ඛාන් රෝහලෙන් පිටවේ-නැවතත් මුම්බායි වෙතChannel News Lanka24/05/202424/05/2024 by Channel News Lanka24/05/202424/05/20240216 ඉන්දිය සිනමාවේ ‘කිං ඛාන්’ ලෙස හැදින්වෙන සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ශාරුක් ඛාන් අහමදාබාද් හිදී රෝහල්ගත කර තිබුනේ අධික උෂ්ණත්වය හේතුවෙන්...
Business News Latest News Trending World Newsසිංගප්පූරු ගුවන් අනතුර- මරණ 1- තුවාල71 – 8 කට බරපතලයි-ගුවන් සමාගම් බියෙන්Channel News Lanka23/05/202423/05/2024 by Channel News Lanka23/05/202423/05/20240262 ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 321 ගුවන්යානය තායිලන්තය ආසන්නයේ ඉහළ අහසේදි වායු රික්තකයකට හසුවීමෙන් එක් අයෙකු මියගොස් තවත්...
Latest News Trending World Newsනෝර්වේ ,අයර්ලන්තය හා ස්පාඤ්ඤය නිල වශයෙන් පලස්තීනය පිළිගනීChannel News Lanka23/05/2024 by Channel News Lanka23/05/20240169 නෝර්වේ ,අයර්ලන්තය හා ස්පාඤ්ඤය යන රටවල් පලස්තීනය නිල වශයෙන් පිළිගෙන ඇත. මැදපෙරදිග කලාපයට සාමය ඇති කිරීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බව පවසමින් මෙම තීරණය ගත...
Latest News Trending World Newsමහා මැතිවරණය ජුලි 4 වැනිදාChannel News Lanka22/05/202422/05/2024 by Channel News Lanka22/05/202422/05/20240234 මහා මැතිවරණය ජුලි 4 වැනිදා පවත්වන බව බ්‍රිතාන්‍යයේ අගමැති ඍෂි සුනක් ජනතාව අමතමින් ප්‍රකාශ කළේය. ඒ සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මැයි 30 වැනිදා විසුරුවා හැරේ. ඒ...