Latest News Features Trending World Newsවෙසක් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී උත්සවාකාරයෙන් සැමරේChannel News Lanka22/05/202422/05/2024 by Channel News Lanka22/05/202422/05/20240535 වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් 25 වන වසර එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී උත්සවාකාරයෙන් සැමරේ ජාත්‍යන්තර වෙසක් දිනය 2024 මැයි මස 20 වෙනිදා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සමරනු...
Latest News Trending World Newsදකුණු ඉතාලියේ නේපල්ස් නගරයට පැය කීපයක් තුල භූමිකම්පා 160 ක්Channel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240139 දකුණු ඉතාලියේ නේපල්ස් නගරය අවට ප්‍රදේශයට පැය කීපයක් තුල භූමිකම්පා 160 කට වැඩි ප්‍රමාණයක් සිදුව තිබේ. භූමිකම්පා ඇතිවීමෙන් පසු ජනතාව නිවාස ඉවත් කරන ලද අතර...
Features Hard Talk Latest News Trending World Newsසිංගප්පූරු ගුවන් අනතුරට හේතුව හෙළිවෙයි – ලෝකයේම ගුවන් මගීන් කැළඹෙයිChannel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240264 ලන්ඩනයේ සිට සිංගප්පූරුව වෙත ගමන් කල සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයක් තුල සිදුවූ දැඩි වායු කැලඹීමක් (Turbulence) හේතුවෙන් එක් මගියෙකු මියගොස් තවත් මගීන් 30 තුවාල...
Business News Features Latest News Trending World Newsසිංගප්පූරු යානයේ අභ්‍යන්තරයේ වායු කැළඹීමක්-මගියෙක් මරුට-30 කට තුවාලChannel News Lanka21/05/202421/05/2024 by Channel News Lanka21/05/202421/05/20240285 ලන්ඩනයේ සිට සිංගප්පූරුව වෙත ගමන් කල සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයක් තුල සිදුවූ දැඩි වායු කැලඹීමක් (Turbulence) හේතුවෙන් එක් මගියෙකු මියගොස් තවත් මගීන් 30 තුවාල...
Features Latest News Trending World Newsරයිසි ගේ මරණය ඝාතනයක්ද ? – ඉරානයේ අනාගත නායකත්වය කාටද ?Channel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240226 ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඉරානයේ කඳුකර පෙදෙසකදී හෙලිකොප්ටර් අනතුරකින් මියයාම ලොව පුරා මේ දිනවල වැඩිම ජනතා අවධානයට යොමුවූ කාරණයයි . විශේෂයෙන්ම දැඩි මතධාරියෙකුවීම , ඊශ්‍රායලය...
Latest News Trending World Newsශ්‍රී ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවටChannel News Lanka20/05/202421/05/2024 by Channel News Lanka20/05/202421/05/20240184 පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයි.එස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් සිවු දෙනකු ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය...
Latest News Trending World Newsඉරාන උප ජනාධිපති Mohammad Mokhber වැඩබලන ජනාධිපති ලෙස පත් කෙරේChannel News Lanka20/05/202420/05/2024 by Channel News Lanka20/05/202420/05/20240136 ඉරාන උප ජනාධිපති Mohammad Mokhber, වැඩබලන ජනාධිපති ලෙස පත් කර තිබේ. එරට ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මියගියහොත් හෝ ඉල්ලා අස්වුවහොත් දින පනහක් ඇතුලත ජනාධිපතිවරණයක් පවත්වා නව...
Latest News Trending World Newsඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගුවන් අනතුරෙන් මරුටChannel News Lanka20/05/202420/05/2024 by Channel News Lanka20/05/202420/05/20240211 ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල හෙලිකොප්ටර් යානය අනතුරට පත්ව සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශවී ඇතැයි ඉරාන රජය පවසයි. අනතුරට පත් යානය කඩා වැටුන ස්ථානයට මේ වන...
Latest News Trending World Newsවෙඩි ප්‍රහාරයකට ලක්වූ ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝගේ තත්වය සුව අතටChannel News Lanka20/05/2024 by Channel News Lanka20/05/20240134 වෙඩි ප්‍රහාරයකට ලක්වූ ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ ගේ තත්වය සුව අතට හැරී තිබේ. මේ වන විට ඔහු ජීවිත අවදානමෙන් මිදී ඇතත් තවමත් බරපතල තත්වයෙන් දැඩි...
Latest News Trending World Newsහෙලිකොප්ටර් යානය හමුවුනත් ඉරාන ජනාධිපති තවමත් අතුරුදහන්Channel News Lanka20/05/202420/05/2024 by Channel News Lanka20/05/202420/05/20240135 ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල හෙලිකොප්ටර් යානය සොයා ගැනීමට ඉරාන ආරක්ෂක අංශ සමත්වී තිබේ. එහෙත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත....